IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්නගේ නිවෙසට ප්‍රහාරයක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ගෝනවිල පමුණුවිල සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි පොදුජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට අයත් දෙමහල් නිවසට කිසියම් පිරිසක් විසින් පහරදී හානි සිදුකර ඇතැයි සපුගස්කන්ද පොලිසිය පවසයි.

මෙම පහරදීමෙන් නිවසේ ජනෙල් අටකට ද හානි සිදුවී ඇතැයි සපුගස්කන්ද පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

මෙම පහරදීම සිදු වන අවස්ථාවේ නිවසේ කිසිවකුත් සිට නොමැත. රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට පහර දි අලාභානි සිදුකළ පුද්ගලයන් ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට සපුගස්කන්ද පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

ඒ අවට සවිකර ඇති සීසීටීවී කැමරාවල රූප රාමු පරීක්ෂාකර බලා සැකකරුවන් හඳුනාගැනීමට ද පොලිසිය කටයුතු යොදා ඇත.

 



අදහස් (10)

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්නගේ නිවෙසට ප්‍රහාරයක්

Aravinda Monarawila Monday, 19 June 2023 09:33 AM

රටේ සියලුම නීතිවිරෝධී වැඩ අපරාධ වලට සම්බන්ධ මැර මන්ත්‍රීලාට ප්‍රතිප්‍රහාර වලට මුහුණ දීමට සිදුවේ .ඒවායින් දේශපාලන වාසි ලබාගැනීමද අනිවාර්යයි

:       5       20

කිරිපුතා Monday, 19 June 2023 09:40 AM

මේවා තමයි අන්තවාදී මන්ද බුද්ධික වැඩ. තමන් අකමැති කෙනෙක් නම් ඡන්යේදී ගෙදර යවන්න ඕන. මෙවැනි වැඩ කරන මිනිසුන් ඔය කඩේ යන්නේ මීට අන්ත පුද්ගලයෙකුට නෙ.

:       6       22

asanga Monday, 19 June 2023 09:44 AM

මිරිස් කුඩු ගහල නැතෙයි?

:       5       19

ගමේ එකාලා Monday, 19 June 2023 09:56 AM

දේශපාලනෙන් හොරාකාලා බඩවඩා ගත්තු ඇමතියාට ඕක මොකක්ද ?

:       9       24

Rata Perata Monday, 19 June 2023 11:49 AM

රටේ නායකයාට මේ වගේ උසාවි වලින් වැරැදි කාරයින් කරපු මිනිස්සු අයින් කරන්න කොන්දක් නැතිනම්, මිනිස්සු ඒක කරාවි. දුර්වල කෙනා එකට කඩේ යන නායකයෝ පත්වුණාම ඕක තමයි වෙන්නේ...

:       3       4

fairoos Monday, 19 June 2023 12:49 PM

නිකන් වහලා දාපු ගෙවල් කීයක් තියනවද මේ ඇමැතිලාට..? ගහන්න තිබ්බේ අසූචි...

:       5       9

චන්දන Monday, 19 June 2023 01:11 PM

අර.. ලේකම්ට කියන්න.. දැං එකෙකුවත් කිට්ටු වෙන්න බැහැ. ගැහුවොත් ගහනවා කියලා එයා කිවුවේ...

:       2       6

de silva Monday, 19 June 2023 02:20 PM

රටම විනාශ කරලා මිනිස්සු පාරට ඇදලා දමලා මුකුත්ම නොකර වහසි බස් පමණක් කියන මන්ත්‍රීලා සෙට් එකටම ළඟදීම බඩු හම්බවෙයි

:       5       7

මැක්ස් Monday, 19 June 2023 03:19 PM

මෙහි ඇති බොහෝ කමෙන්ටුවලින් පෙනෙන්නේ තමන්ගේ දේශපාලන පක්ෂයට හිතවත් නැති මිනිහෙකුගේ ගෙදරට ගැහුවත් අමන්දානන්දයට පත්වෙන අමන මිනිස්සු කොපමණ ඉන්නවාද යන වගයි...

:       2       8

CK.Lankaputhra Monday, 19 June 2023 06:07 PM

මේ මන්ත්‍රීතුමා කලකට ඉස්සර තල වැපිරූ කෙනෙක්, දැන් එයා අස්වැන්න නෙලනවා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site