(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දැනට රජයේ සේවයේ නියුතු උපාධිකාරීන් බඳවා ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
එම දෙපාර්තමේන්තුවල ව්‍යාවස්ථාවන් උල්ලංඝනය නොවන පරිදි හා කැබිනට් මණ්ඩලයේත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙත් අනුමැතිය සහිතව තරග විභාගයකින් එම බඳවා ගැනීම් සිදුකරන බව ද රජ්‍ය ඇමැතිවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 18
167
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
959
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය ආයතන පුරප්පාඩු පුරවන හැටි ඇමති කියයි
Amila Tuesday, 08 November 2022 06:33 AM
හෙන්චියෝ ටිකක් දා ගනී ඉස්සර කරෙත් ඔකම නේ.
Deepal Nirosh Tuesday, 08 November 2022 07:25 AM
මේ වෙලාවේ කල යුත්තෙ රාජ්‍යායතනවල පුරප්පාඩු පිරවීම නොව, එම ආයතනවල සිටින අතිරික්ත නිලධාරීන් හා සේවකයින් එකී පුරප්පාඩුවලට සේවා ව්‍යවස්ථා ප්‍රකාරව අනුයුක්ත කිරීමයි. නැතිනම් රටට දරන්න බැරි වත්මන් රාජ්‍ය සේවය කඩා වැටීම අනිවාර්යයි.