



(ජයමාල් චන්ද්‍රසිරි)
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමයක මහතාට ජනාධිපති සාමාව ලබාදෙන ලෙසත්, ඒ මහතාට දී ඇති දඬුවම ලිහිල් කරන ලෙසත් ඉල්ලා සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරීහු පිරිසක් අද(25) කොළඹ ගාලුමුවදොර උද්ඝෝෂණ පැවැත්වීමට ඇති ස්ථානයේදී නිහඬ උද්ඝෝෂණයක යෙදුණහ.
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රංජන්ට ජනපති සමාව ඉල්ලා ගාලුමුවදොරදී උද්ඝෝෂණයක්
විජේ Monday, 25 January 2021 10:03 AM
ජනාධිපතිතුමනි, නිදහස් දවසට රන්ජන්ටයි, වාස් ගුණවර්ධනටයි නිදහස දෙන්න. දුමින්දවත් ඔන්න ඔහේ ඇප මතවත් නිදහස් කරලා දාමු. පව්නේ නේද..?
jagath Monday, 25 January 2021 10:18 AM
පාර්ලිමේන්තුව වටකරලා පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා කියපු අයට මැති ඇමැති කම් පවරලා රන්ජන්ව හිරේටදැම්මා. ඕවායේ ප්‍රතිඵල ළඟදීම ලැබෙයි.
pradeep Tuesday, 26 January 2021 12:06 AM
පැමිණ සිටින ගණනින් මෙය සැබෑ විරෝධයක් බව පෙනේ...
kamalWednesday, 27 January 2021 05:33 AM
හරියටම හරි... පවතින ආණ්ඩුවක ගොට්ටෝ බස්වලින් ගෙනැල්ලා නෙමෙයි මේක. රටේ සැබෑ මිනිසුන්ගේ සැබෑ විරෝධයක්... ඒ මිනිස්සුන්ගේ වියදමින්, මහන්සියෙන් කිසිම දේශපාලන පක්ෂයක උසිගැන්වීම්වලින් තොරව කරපු සැබෑ විරෝධයක්... තමන් වෙනුවෙන් කතා කරපු මේ මිනිස්සුන්ගේ සැබෑ කෙළෙහි ගුණය, වේදනාව පෙන්වන විරෝධයක්...
Bandara Tuesday, 26 January 2021 07:11 AM
සූ ගාලා සෙනග...
Raveendra Tuesday, 26 January 2021 08:18 AM
දියවන්නාව පට්ටියේ තප්පුලපු එකඳු අයෙකු මෙහි නොදැකීම අරුමයකි.