(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
රෝහල්ගතවී සිටින, දරුණු අසනීප තත්ත්වයන්ට ගොදුරු වී සිටින විශ්‍රාමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේදී විශේෂ ප්‍රමුඛත්වයක් දැක්වීමට නිලධාරීන්ට උපදෙස් දුන් බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය.
විශ්‍රාමිකයන්ගෙන් ඉදිරිපත්වූ කරුණු සහ චෝදනා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අගමැතිවරයා මෙසේ උපදෙස් දුන්නේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
’’රෝගී විශ්‍රාමිකයන්ට ප්‍රමුඛත්වය දෙන්න’’
achini Saturday, 21 January 2023 02:51 PM
ඉස්සෙල්ම දැක්කේ අගමැති අසනීපවී රෝහලේ කියලයි... නිකම් මොකක්ද සතුටක් දැනුනා.
surasena Saturday, 21 January 2023 03:40 PM
මැතිවරණයක් ළඟාවෙනකොට සිහිවෙන දේවල්...!
Sunil Saturday, 21 January 2023 05:10 PM
රෝගීද නිරෝගීද කියලා සොයා බලන්න අවශ්‍ය නැහැ. සෑම විශ්‍රාමිකයෙකුටම ලැබෙන සොච්චම් විශ්‍රාම වැටුප නියමිත වෙලාවට දෙන්න.
sriyal Saturday, 21 January 2023 05:16 PM
අලුත්ම වැඩක් කරල මහන්සිත් ඇති.
ලලිත් අම්බලන්ගොඩ Saturday, 21 January 2023 08:58 PM
මම ගරැ අභියාචනාධිකර තීන්දුවකින් මාස 8 කට පසු නැවත සේවයේ පිහිටවූයේ වසර 12 ක් සේවයෙන් පහ කර සිටීමෙන් පසුවයි. පසුගිය දෙසැම්බර් 31 දින 19-22 චක්ක ලේකය යටතේ විශ්‍රාම යා යුතුයි.නඩු තීන්දුව ලබාදී දැන් වසරකටත් වැඩියි. නමුත් තවමත් මගේ ලිපිගොනුව දකණු පළාත් අධ්‍යාපන අමාත්‍යතාංශයේ. මමත් අසනීපයෙන් ඉන්නෙ.අගමැතිතුමනි මටත් පිහිට වෙන්න.මම ඔබතුමාටත් ලිපියක් එවල ඇති මට කරන අසාධාරණය ගැන ලියල.
Rocky Sunday, 22 January 2023 07:08 AM
ඔවුන්ට ප්‍රතිකාර බෙහෙත් ලබා දීමයි වැඩාත් වැදගත් වෙන්නේ.