
( සුමිත් පොතුපිටිය)
කළුතර වෙරලේ පරිසර සංරක්ෂණ කටයුත්තකට සහභාගි වෙමින් සීටී රේගු අමාත්‍යාංශයේ පරිපාලන නිළධාරියෙකු පොලිස් පහරදීමට ලක්ව රෝහල් ගතව ඇති බව කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .
මෙසේ රෝහල් ගතව ඇත්තේ කළුතර බෝම්ඹුවල ප්‍රදේශයේ පදිංචි වීරවර්ණ ප්‍රේමරත්න නමැති රේගු අමාත්‍යාංශයේ පරිපාලන නිළධාරියෙකු බව පැවසේ.
පහරකැමට ලක්වූ බව කියන පරිපාලන නිළධාරීවරයා ඊයේ (21) කළුතර වෙරලේ පරිසර සංරක්ෂණ කටයුත්තකට ගොස් සිටියදී පොලිස් නිළධාරින් විසින් පරීක්ෂා කර ඇති අතර , එහිදී ඇතිවූ කතාබහකින් පසු පහරදීම සිදුව ඇති බව සදහන් වේ.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රේගු පරිපාලන නිලධාරියාට පොලිස් ප්‍රහාරයක්
saman Monday, 22 July 2024 02:00 PM
ලංකාවේ පොලිසියේ බොහෝ නිලධාරීන්ට තිබෙන තිරිසන් ගනයේ උණක් තමයි මේක . නිකරුනේ මිනිසුන්ට පහරදීම . පොලිස් කොමිසම තියා මොන මගුල තිබුණත් වැඩක් නැහැ . මේවට ක්ෂණික දඬුවම් ලැබෙන්නේ නැහැ. පොලිස් නිලධාරියකුගෙන් සිදුවන අසාධාරණයකට දඬුවමක් දෙන්න නම් මුලික අයිතිවාසිකම් නඩුවක්ම දාන ඕන . සමාජය හදන්න නම් ඉස්සර වෙලාම පොලිසිය හදන්න ඕන . ඒවගේම තමන්ගේ සීමාව මොකක්ක්ද කියල පොලිසිට තේරුම්කර දීම හා ඊට අවනත නොවන අයට එම මොහොතෙම් දඬුවම් දෙන ක්‍රමයක් හදන්න ඕනෑ. පොලිසියට කියලා අමුතු නීතියක් නැති බව ක්‍රියාවෙන්ම පෙන්වන්න ඕනෑ.
ලසන්ත Monday, 22 July 2024 03:38 PM
මෙහෙම අමාත්‍යංශයක් මේ රටේ තියෙනවා කියලා ඇහුවාමයි...!
Sana Monday, 22 July 2024 05:23 PM
කොහෙද දන්නෑ රේගු අමාත්‍යාංශයක් තියෙන්නේ. මුං එච්චර ගොන්ද?
PissupusaTuesday, 23 July 2024 10:38 AM
රේගු අමාත්‍යාංශයක් නැහැ. ඒත් අදාල අමාත්‍යාංශයේ ඇමතිවරයා මුදල් ඇමතිවරයා ලෙසටත් ආරක්ෂක ඇමතිවරයා හැටියටත් සිටින නිසා අං තියෙන අශ්වයෝ වගේ නිළධාරි වර්ග කිරීමේදී පහල ශ්‍ර්‍රේණියේ නිළධාරි වෙතින් ගුටිකෑ ඉහළ නිළධාරියාට පොලිසියෙන් සමාව ගන්න කියාවි. වෙන දෙයක් වෙන්නෙ නැහැ