IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


රේගුවේ රඳවාගත් පිළිකා යන්ත්‍රයේ කොටස් දෙයි

( රංජන් කස්තුරි )

පිළිකා රෝහලේ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම සදහා ආනයනය කර තිබියදී රේගුව මගින් රඳවාගෙන තිබූ උපකරණ තොගය වහාම නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එම උපකරණ තොගය රේගුව බාරයේ රඳවාගෙන ඇත්තේ ඒවා ආනයනය කළ පෞද්ගලික ආයතනයේ ප්‍රමාද දෝෂයක් නිසා බවද අමාත්‍යවරයා කීය.

උපකරණ පිළිකා රෝහලට අවශ්‍ය ඒවා බවට එම රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් ලිඛිතව තහවුරු කළ බවද ඉන් පසුව ඒවා මුදාහැරි බවද රංජිත් සියඹලාපිටිය මහතා කීවේය.

 

 

 



අදහස් (2)

රේගුවේ රඳවාගත් පිළිකා යන්ත්‍රයේ කොටස් දෙයි

ප්‍රනාන්දු Thursday, 23 February 2023 03:19 PM

ඇත්තටම සියඹලා උන්නැහේ... ඔහේගේ රේගුවේ ඉන්නේ මිනිස්සුද කියලා සැකයක් ඇතිවුණා... මොකද මිනිස්සු නම් ලොව දරුණුම රෝගයෙන් දැඩිසේ පීඩාවට පත් රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර මේ නිසා පමාවෙනවා කියලා උන්දැලා නොදන්නා නිසා. රේගුවේ ඉන්න අයට හැම එකම ඇමැතිවරයා නැත්නම් කරන්න බැහැ අනේ... ඇමැති උන්නැහේ පසුගිය කාලයේ ඔහේලා පත්කළ මිනිස්සු (මැතිවරණ සපෝටර්ලා) තමයි ඔහොම වැඩ කරන්නේ... එනිසා මින් ඉදිරියේවත් සුදුසුකම් ඇති මනා කල්පනා ශක්තියක් තියෙන අයට පමණක් පත්වීම් දෙන්න බලන්න...

:       3       50

Cisco Thursday, 23 February 2023 09:15 PM

හොර බඩු නම් පටස් ගාලා නිදහස්. නමුත් අත්‍යාවශ්‍ය උපකරණයක් නම් තෝමබුව බලලා බැරිම තැන නිදහස්. අපි නොදන්න රේගුව…

:       3       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site