IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රේගුව අකුරට වැඩ

(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)

වෘත්තිය ගැටලු කීපයක් මුල්කරගනිමින් රේගු නිලධාරීන් අද (15) පෙරවරු 9.00 සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රේගු වෘත්තීය සමිති පවසයි.

මෙම අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට රේගු දෙපාර්තමේන්තුවේ සියලුම අංශවල නිලධාරීන් සම්බන්ධ වන බව ද රේගු වෘත්තීය සමිති සඳහන් කරයි. 



අදහස් (4)

රේගුව අකුරට වැඩ

Aruna Thursday, 15 February 2024 09:44 AM

ඒ කියන්නේ පගාව දෙන්නේ නැතිව වැඩක් කරගන්න පුළුවන් කියන එකද ?

:       0       22

අසන්ක Thursday, 15 February 2024 09:52 AM

ලොකු දෙයක් එහෙනන් අනිවාර්‍යෙන්ම අද රේගුවේ ආදායම වැඩි වෙන්නම ඕනී. ඔය මිනිස්සු අවුරුද්දට එකම දවසක් වත් එහෙම කරන එක වටිනවා

:       0       19

Lal Thursday, 15 February 2024 09:54 AM

මේ පිං පඩි හොරගුහා ..Privatize කරලා දාන්න ... ජෙප්පෝ ඉන්නේ ඔතන

:       6       16

Malinda Fernando Thursday, 15 February 2024 12:15 PM

උසස්වීම් 2020 ඉඳන් දීලා නෑලු...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site