IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රාගම හරහා හමාගිය දැඩි සුළඟින් නිවාස රැසකට හානි

(ශාන්ත රත්නායක)

රාගම වල්පොල ප්‍රදේශයට අද 4 සවස හඹාගිය දැඩි සුළඟ හේතුවෙන්න ගස් කඩාවැටීම නිසා නිවස 100 කට අධික ප්‍රමාණයකට බරපතළ හානියකට ලක් ව ඇතැයි ආපදා කළමනා කරණ මධ්‍යස්ථානය කියයි.

වල්පොල අතර රාගම දුම්රිය මාර්ගයට ගසක් කඩා කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය ද ප්‍රමාදයකට ලක්ව තිබෙ.

අධික වර්ෂාවත් සමග හමා ගිය දැඩි සුළඟක් හේතුවෙන් මෙම අනතුරු සිදුව තිබේ.

 



අදහස් (1)

රාගම හරහා හමාගිය දැඩි සුළඟින් නිවාස රැසකට හානි

brayan Monday, 05 July 2021 12:13 AM

මේක දේව ශාපයක්. මේ හොරු බොරු කියලා බලයට ආපු දවසේ ඉඳලාම රට විනාශවුණා.

:       0       79

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 474 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2223 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site