IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රංගනයක යෙදී මුදල් ගැරූ හිටපු මේජර් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සති අග ඉංග්‍රීසි පුවත්පත්වල මංගල දැන්වීම් පළකර පියකු සහ පුතෙකු ලෙස  ද්විත්ව රංගනයක යෙදෙමින්  මත්ද්‍රව්‍ය  වලට පුනරුත්ථාපන  වූ පුද්ගලයෙකුගේ හැඳුනුම්පත යොදාගෙන මුදල් වංචාවේ යෙදුණු සේවය අත්හැර ගිය යුද හමුදා මේජර් මේජර්වරයෙකු අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරු වංචාව සඳහා යොදාගත් ජංගම දුරකථන දෙකක් රවුටරයක් සහ ලැප්ටොප් පරිගණකයක් පොලිස් භාරයට ගෙන ඇත.

මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබා ඇති 28 හැවිරිදි  එකම පුතුට  කොළඹ ප්‍රදේශයෙන් රූමත් මනමාලියක් බලාපොරොත්තු වන බවට පියා වශයෙන් හඳුන්වා  සති අග ඉංග්‍රීසි  පුවත්පතක සැකකරු පළ කර තිබූ මංගල දැන්වීමකට  කොළඹ ප්‍රදේශයේ රජයේ විශ්‍රාම ලැබූ ධනවත් යුවළකගේ විශ්ව විද්‍යාලයක අවසන් වසරේ සිසුවියක් වන එකම දියණියකගේ මවක් එම මංගල දැන්වීමේ තිබූ දුරකථන අංකයකට කතා කර අදහස් හුවමාරු කරගෙන තිබූ බව පොලිසිය කියයි.

දෙපාර්ශවයේ අදහස් මූලිකව ගැලපෙන බැවින් පුතුගේ ඡායාරූපයක් එවන ලෙස දැනුම් දීමෙන් අනතුරුව වට්සැප් තාක්ෂණය ඔස්සේ කඩවසම් තරුණයකුගේ ඡායාරූපයක්  සැකකරු විසින් එම යුවළ වෙත එවා තිබූ බව පොලිසිය කියයි.

 



අදහස් (1)

රංගනයක යෙදී මුදල් ගැරූ හිටපු මේජර් මාට්ටු

madawala wimal Thursday, 20 June 2024 07:31 AM

දුවව දීගන්න ඒ අම්මා මුදල් දුන්නද ? මොකක්ද ඒකෙ මුදල් වංචාව?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31133 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13262 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10952 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site