(අංජුල මහික වීරරත්න)
පොහොර බෑගයක අඩංගු යූරියා පොහොර වල බර අනුව පමණක් ගොවීන්ගෙන් මුදල් අයකිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
දඹුල්ල ප්‍රදේශයේ ගොවීන්ට ලබාදුන් යූරියා පොහොර බෑග්වල නිසි බරින් යුත් පොහොර ප්‍රමාණයක් අන්තර්ගත නොවන බවට පළ වී තිබූ තොරතුරු පදනම් කරගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
මෙම කාරණය සැලකිල්ලට ගනිමින් කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට දැනුම් දී ඇත.
ඒ අනුව ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගමේ පොහොර බෙදාහැරීමේ කටයුතු නිරීක්ෂණය කළ ලේකම්වරයා දඹුල්ල ප්‍රදේශයට නිසි බරින් යුත් පොහොර ලබා නොදීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
යූරියා බෑගයේ බර අනුව මිල නියම කරයි
Nuwan Wednesday, 07 December 2022 11:55 AM
කියද යූරියා 1kg එකක්