IMG-LOGO

යාපනේ දූපත්වලට ඉන්දියාවෙන් භූමිතෙල්

(සුජිත් හේවාජුලිගේ )

යාපනයේ දූපත්වල ජනතාවට ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු භූමි තෙල් ලීටර් 15,000ක්   බෙදා දෙන ලදී.

භූමි තෙල් බෙදාදීම සිදු කෙරුණේ ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ නියෝජ්‍ය මහ කොමසාරිස් මහකොමසාරිස් ප්‍රකාශ රාකේෂ් නට්රාජ් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  පැවැති වැඩසටහනකදීය.

ඉන්දියානු රජය  රටේ පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන  මෙම භූමිතෙල් තොගය පරිත්‍යාග කළේය.



 

 



අදහස් (7)

යාපනේ දූපත්වලට ඉන්දියාවෙන් භූමිතෙල්

swiss Sunday, 29 May 2022 06:12 PM

තමිල්නාඩු අය පිනට රටට කෑම එවලා කච්චතිව් දූපතේ ඉන්දියන් කොඩිය දාලා..! ඉතින් යාපනයේ ඔය කියන දූපත්වලට අඩුපාඩු දීලා ඒවාගෙත් ඉන්දියන් කොඩිය දායි. ඉන්පසු ක්‍රමයෙන් ලංකාවට ඉල්ලන දේ දීලා සිංහ කොඩිය හකුලලාම දමයි..!

:       6       52

sugathSunday, 29 May 2022 06:58 PM

පස්ස කහ ගන්න නියපොත්ත නැති වුණත්, මානය නම් ඉහටත් උඩින් තියෙනවා.

:       49       11

swissSunday, 29 May 2022 07:45 PM

මට කොහොම හරි කරගන්න පුළුවනි.. මොකද මට ගෙවන්න කියලා ණයක් නැති නිසා. ඒත් ඔබට ගෙවන්න තියෙන ණය වාරිකය ජූලි මාසේ ඉඳලා මාසිකවම ආවහම මට හිතාගන්න පුළුවනි, රත්වෙච්චි ඔලුව කොහොම කහගනීද කියලා..!

:       5       10

රා වනාMonday, 30 May 2022 07:57 AM

දැන් කියලා ඉතිං කොඩිය කෙලින් සිටුවලාද තියෙන්නේ..?

:       0       0

Tharanga Sunday, 29 May 2022 06:39 PM

ආධාර නම් කමක් නෑ කියමු. ඒත් ණය ආධාර වලින් හම්බවෙන දේවල් එක පළාතකට විතරක් දෙන්නේ කොහොමද? ඔය ණය හැම පළාතකම මිනිස්සු ගෙවන්න ඕනෑ...

:       2       56

no jobMonday, 30 May 2022 07:56 AM

ඒක තමයි ඊළඟ පාර ඡන්දෙට දෙන පොරොන්දුව. " යාපනේට වගේම හැමෝටම දෙන අපේ නායකයා දිනවමු" ...!

:       0       0

Hafeel Monday, 30 May 2022 08:17 AM

ඉන්දියාවෙන් දෙන මෙම භුමිතෙල් බෙදාහැරීමට ඇයි අනවශ්‍ය ඇමති ඩග්ලස් දේවානන්දව සම්බන්ධ කරගත්තේ? නිකම් ලකුණු දාගන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 8 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site