(ප‍්‍රදීප් කුමාර)
උතුරු පළාතට නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාව හා සුළං තත්වය හමුවේ යාපනය දිස්ති‍්‍රක්කයේ පවුල් 459 ට අයත් පුද්ගලයින් 1589 දෙනකු පීඩාවට පත්ව ඇතැයි යාපනය දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නිවාස 15 ක් මුළුමනින්ම හානියට පත්ව ඇති අතර තවත් නිවාස 141ක් පමණ අර්ධ වශයෙන් හානියට පත්ව තිබේ.
පීඩාවට පත් පිරිස රඳවා තැබීම සදහා කදවුරු 4ක් යාපනය දිස්ති‍්‍රක්කයේ ස්ථාපනය කොට තිබේ. මෙහිදී වැඩිම බලපෑම් සන්ඩිලිප්පායි චාවකච්චේරී හා පේදුරුතුඩුව යන ප‍්‍රදේශ වලට එල්ලවී පවතී.
මෙයට අමතරව මරතන්කෙර්නී ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් පවුල් 167 ට අයත් සාමාජිකයින් 523 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ නිලධාරීහු පවසති.
පේදුරුතුඩුව ප‍්‍රදේශවේ පවුල් 58 ට අයත් සාමාජිකයින් 206 ක් වේලනෙයි ප‍්‍රදේශයේ පුවල් 23 ට අයත් පුද්ලගයින් 80 ක් ආදි වශයෙන් පීඩාවට පත්ව සිටිති.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යාපනයේ 1589ක් පීඩාවට - නිවාස 156කට හානි
Demuni Uduwara Thursday, 03 December 2020 02:48 PM
කරුණාකර කඩිනමින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන්න.