IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යාපනයේ සරසවි සිසුවියගේ සිරුර නිවසේ එල්ලෙයි

(සිතුම් චතුරංග සහ  ප‍්‍රදීප් කුමාර)

යාපනය විශ්ව විද්‍යාලයේ කළමණාකරන පීඨයේ සිසුවියකගේ සිරුරු කොකාවිල් හි ඇයගේ නිවස තුළ එල්ලෙමින් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. 

ඇය ගෙළ වැලලාගෙන සිය දිවි හානි කර ගන්නට ඇතැයි ද ඇය මෙසේ සිය දිවි නසා ගැනීමට හේතුව කුමක්ද යන්න පිළිබදව නිශ්චිතව අනාවරණයවි නොමැති බව ද පොලිසිය පවසයි.

කෙසේ වෙතත් අදාල සිසුවිය ගෙළ වැලලාගැනීමෙන් අනතුරුව එය නිවැසියන් දැක ඇය කිලිනොච්චිය රෝහලට ඇතුළත් කළ ද ඒ වන විට ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා කිලිනොච්චිය රෝහලේ තැම්පත් කොට ඇති අතර කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

 



අදහස් (2)

යාපනයේ සරසවි සිසුවියගේ සිරුර නිවසේ එල්ලෙයි

Bunny Preena Monday, 18 September 2023 10:26 AM

එල්ලිලාද මැරුණේ, මරලාද එල්ලුවේ කියන එක හොයාගන්න එපෑයෑ.

:       1       6

Athula k Monday, 18 September 2023 04:13 PM

යාපනේ විශ්ව විද්‍යාල සිසුන් එක දිගට දිවි හානි කරගන්නේ කුමක් නිසාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site