IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


යාපනය මුහුදු වෙරළට දැවැන්ත තල්මසෙකු ගොඩ ගසයි

රොමේෂ් මධුෂංඛ
 
යාපනය කන්කසන්තුරෙයි කීරිමලෙයි මුහුදු තීරයට මිය ගිය තල්මසෙකුගේ මළ සිරුරක් ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීහු පවසති.


අඩි 25 ක පමණ දිගකින් යුක්ත මෙම දැවන්ත තල්මසා මීට දින කිහිපයකට පෙර උතුරු ගැඹුරු මුහුදේ දී මිය ගොස් ඇති බවටත් පසුව කීරිමලෙයි මුහුදු තීරයට ගොඩ ගසා ඇති බවට වෙරළාක්ෂක නිලධාරීන් පැවසූහ.


මෙම දැවන්ත තල්මසා මුහුදු වෙරළට ගොඩගැසීම හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුර්ඝන්ධයක් හමන අතර තල්මසා ඉවත් කිරීමට නාවික හමුදාවේ ද සහය ලබාගන්නා බවට වෙරළාරක්ෂක නිලධාරීන් පැවසූහ.


තල්මසා මිය යාමට හේතුව නිශ්චිතවම මෙතෙක් අනාවරණය වී නොමැති අතර ධීවර ක්‍රියාකාරකමක් හෝ නැවක ගැටීමෙන් මිය යා හැකි බවට සැකකරන බව වෙරළාරක්ෂණ නිලධාරීන් වැඩි දුරටත් පැවසූහ.



අදහස් (1)

යාපනය මුහුදු වෙරළට දැවැන්ත තල්මසෙකු ගොඩ ගසයි

matipahana Tuesday, 27 November 2018 10:51 AM

බඩේ ප්ලාස්ටික්, පොලිතීන් තියෙනවද බලන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1709 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site