(ගයාන් සූරිය ආරච්චි)
යාපනය ගුරු නගර් ප්‍රදේශයේ නිවසකට පහරදී තීරණයකින් පලා ගිය පුද්ගලයන් පස් දෙනකු අද අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පෞද්ගලික ආරවුලක් මත එම නිවසට පහර දී ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 - 35 අතව යාපනය ප්‍රදේශයේ පදිංචි කරුවෝ වෙති.
අත්අඩංගුවට ගත් කඩුව සහ යකඩ පොලු දෙක ඇතුළු සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා යාපන පොලිසියට භාරදී තිබේ.
2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේ නිවසකට පහරදුන් 5ක් අල්ලයි