IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ගහලා

( රොමේෂ් මධුෂංක )

යාපනය මාණිප්පායි සන්දිලිප්පායි උතුර ප්‍රදේශයේ පිහිටි නිවසකට ඇතුලුවූ නාදුනන පිරිසක් විසින් නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ගිනිතබා පලා යාමෙන් දේපල රැසකට දැඩි හානි සිදුව ඇතැයි පොලීසිය පවසයි.

කළු රෙදිකඩවලින් මුහුණු ආවරණය කරගත් පිරිසක් අදාල නිවසට ඇතුලු වූ අවස්ථාවේදී එක් තරුණයෙකු නිවස තුල සිට ඇති අතර එම තරුණයාට පහර දී පලවා හැර නිවසට පෙට්‍රල් බෝම්බ වලින් පහරදී ගිනිතැබීම සිදුකොට ඇති බවට අනාවරනය වී ඇත.

පසුව එම පිරිස් විසින් නිවස ඉදිරිපිට තිබූ යතුරුපැදි දෙකකටද ගිනිතබා පලා ගොස් ඇති අතර අදාල යතුරුපැදි දෙකද සම්පූරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.

එමෙන්ම නිවසේ තිබූ උපකරණ ඇතුලු දේප රැසක් ගින්න හේතුවෙන් සම්පූරණයෙන්ම විනාශ වී ඇති අතර ප්‍රදේශවාසීන් විසින් නිවසේ ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත.

 

 



අදහස් (0)

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site