(සිතුම් චතුරංග)
යාපනය,මහ නගර සභාව විසින් 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත්කළ අය වැය වැඩි ජන්ද හතකින් පරාජයට පත්ව තිබේ.
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජනය කරමින් යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා අයවැය ඉදිරිපත් කළ අතර ඒ සඳහා පක්ෂව ඡන්ද 11ක් සහ විපක්ෂව ඡන්ද 18ක් ලැබී තිබුණි.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යාපනය නගර අයවැයත් පරාදයි
ravin Thursday, 22 December 2022 03:16 PM
එහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි. ගසා කෑමෙ ක්‍රමවෙදයන් මාට්ටු උනාද?