IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


යාපනයේ කල්ලි දෙකක් ගැටේ

(රොමේෂ් මධුෂංක

යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය සහ කැනී කල්ලිය අතර අද (24) දින චුන්නාකම් ප්‍රදේශයේදී වාහනද භාවිතා කරමින් සිදු වූ ගැටුමකින් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි යාපනය පොලීසිය පවසයි.

යාපනය කංකසන්තුරෙයි මාර්ගයේ චුන්නාකම් මංසන්ධිය ප්‍රදේශයේදී අදාල කල්ලි දෙකේ සාමාජිකයින් කාර් රථයකින් සහ කැබ් රථයකින් මුහුණට මුහුණ ගැටී ඇති අතර වාහන දෙක ගැටීමෙන් අනතුරුව එහි සිටි සාමාජිකයෙන් තියුණු ආයුධ අතැතිව පහරදීගෙන මාර්ගයේ ගමන්ගත් ජනතාවටද තියුණු ආයුධවලින් පහරදී පලා ගොස් ඇතැයි වාර්ථා වෙයි.

අදාල ගැටුමෙන් මෝටර් රථයකට සහ කැබ් රථයකට මෙන්ම යතුරුපැදියකටද බරපතල හානි සිදුව ඇත.

වාහන දෙක මුහුණට මුහුණ ගැටීමෙන් සහ තියුණු ආයුධවලින් පහරදීගැනීම හේතුවෙන් දෙපාර්සවයේ සාමාජිකයන් සහ මාර්ගයේ ගමන්ගත් මගීන්ද ඇතුලුව සිව් දෙනකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කල බවට පොලීසිය පැවසීය.

ගැටුම ඇති වී ඇති පිරිස් ආවා කල්ලියේ සහ කැනී කල්ලියේ සාමාජිකයින් බවට සැකපල කරන අතරම දෙපාර්සවය අතර වූ ආරවුලක් මත මෙලෙස ගැටී ඇතැයිද පොලීසිය පවසයි.

 



අදහස් (14)

යාපනයේ කල්ලි දෙකක් ගැටේ

Bamunuarachchi Tuesday, 24 January 2023 03:58 PM

සතුටුයි

:       62       21

Hafeel Tuesday, 24 January 2023 04:25 PM

මේකටත් ජනීවා යාවිද?

:       25       33

ලුම්බිණී Tuesday, 24 January 2023 04:40 PM

මෙතන සතුටු වෙන්න දෙයක් නැහැ. පොලිසිය දැන්ම ඉඳන්ම හරියට වැඩ කලේ නැත්නම් පසුවට ප්‍රශ්න වෙන්න පුළුවන්.

:       4       44

කැනී Tuesday, 24 January 2023 04:47 PM

මේක රාජපක්ෂලාගෙම කුමන්ත්‍රණයක් වෙන්න බෑද?

:       12       36

යෝගා Tuesday, 24 January 2023 04:52 PM

ආර්ථික අර්බුදය නිසා උතුරේත් දකුණේත් තරුණයන් ඉතාමත් අසහනකාරී මානසික මට්ටමකයි සිටින්නේ.

:       6       24

Nimal Tuesday, 24 January 2023 05:34 PM

යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය සහ කැනී කල්ලිය අතර සිදු වූ සහ සිදුවන ගැටුමට දඩුවම් ලබාදෙනවා සේම මෙම ගැටුමට හේතුව කුමක්ද කියා සොයා බලා එයට විසදුම් ලබා දිය යුතුවේ.

:       0       27

susantha Tuesday, 24 January 2023 05:38 PM

ඡන්දෙ ලඟයිනේ. දැන් ඉතින් ආවා, ගියා කල්ලි වගේම කොටිත් නැගිටලා රට බේරගන්න අවසාන අවස්ථාවක් එයි වගේ.

:       8       36

උපාලි Tuesday, 24 January 2023 05:49 PM

ඉක්මනින් ඝාමය උදාවේවා. තුවාලකරුවන් ඝුවපත් වේවා

:       2       17

fairoos Tuesday, 24 January 2023 06:06 PM

මුන්ට පිස්සු. යුද්දෙ කාලේ කොහෙද දන්නේ නෑ මේ කල්ලි හැංගිලා හිටියේ.

:       3       19

sampath Tuesday, 24 January 2023 07:24 PM

මේවා මුල් කාලෙම නතරකරගැනීම ඇඟට ගුණයි. පොඩි පොඩි කල්ලි වලින් තමයි මහ විනාශයක් ලං කරගත්තෙත්. ආයේ එවැන්නක් නොවීමට සියලු වගකිව යුත්තන්ගේ ඇස් ඇරේවා.

:       2       25

sinhalaya Tuesday, 24 January 2023 08:06 PM

කොටි හිස ඔසවනවා වගේ මෝඩ තීරණ ගන්නේ නැතුව නාමල් රාජපක්ෂ බලයට ගේන්න. මේ රට බේරා ගන්න පුළුවන් රාජපක්ෂලාට විතරයි.

:       35       7

sharm warnWednesday, 25 January 2023 09:34 AM

ආ ...ඔය පැන්නේ බලලා මල්ලෙන් ..ඇයි සහරාන් නාටකය දැන් ඉවරද ?අනේ මනුස්සයෝ ..ඔහේලාගේ වහල් කම් නිසා මේ රටට කෙල වෙච්ච හරිය මදිද ?

:       3       14

siri Wednesday, 25 January 2023 04:19 AM

ලඟදි ඡන්දයක් එනවා වත්ද අප්පා ? සහරාන් කියල මනුස්සයෙක් ගැන මතක් වෙන්නේ මට විතරද ?

:       4       10

visnu Wednesday, 25 January 2023 03:05 PM

ප්‍රශ්න තේරුම් ගැනීමටත් ප්‍රශ්නය විසඳීමට සුදුසු පියවර ගැනීමටත් බුද්ධිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටිය යුතුය.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1220 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1199 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site