
(චාපා මධුභාෂිණි)
පොලොන්නරුව මහ රෝහලේ සහ මැදිරිගිරිය මූලික රෝහලේ ශල්‍ය කර්ම සිදු කළ නව ලැපරස්කෝප් යන්ත්‍ර අබලන්වීමෙන් ශල්‍යකර්ම කළ නොහැකි තත්වයක් උදාවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට ශල්‍යකර්ම කරන්නේ පොලොන්නරුව මහ රෝහලේ සහ මැදිරිගිරිය මූලික රෝහලේ පමණී.
මැදිරිගිය මූලික රෝහලේ මෙම ලැපරස්කොප් යන්ත්‍රය මාස 3කට වැඩි කාලයක් අක්‍රිය වී තිබීම හේතුවෙන් රෝගීන් 100කට වැඩි පිරිසකට පොරොත්තු ලේඛනයේ බලා සිටිමට සිදුව තිබේ.
මෙම යන්ත්‍ර නවත භාවිත කළ නොහැකි අන්දමින් අක්‍රියවී ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යන්ත්‍රයක් අක්‍රිය වී ශල්‍ය වැඩ නතර වෙලා
චම් Friday, 22 December 2023 08:06 AM
මෙම යන්ත්‍ර කොපමන පැරණි ද? එම යන්ත්‍ර නිසි පරිදි බාවිතා කරාද? නුපුහුනු වෛද්‍ය හෙදි යන් හෝ මෙය කඩා දැමුවාද? මෙහි නඩත්තුව අදාල කාර්මිකයන් සිදු කරනවාද? වාර්තාව සම්පූර්ණ කිරීමට රිපෝටර් මහතාට ශක්තිය ලැබේවා ...