IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යුද හමුදා සෙබළා අදාල නැති දෙයක් කරලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වව්නියාව ගණදෙවි කෝවිලේ තැන්පත් කර තිබූ පිත්තලෙන් සාදා ඇති නටරාජා පිලිමයක් හොරා ගත් බව කියන යුද හමුදා සෙබළකු සැකපිට අත්අඩංගුවට ගත් බව වව්නියාව මූලස්ථාන පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අක්කර අක්කරායන්කුලම් යුද හමුදා කඳවුරේ රාජකාරි කරන හමුදා අවුරුදු 21 ක් වයසැති සෙබළෙකි.

සැකකරු මෙම පිළිමය කෝවිලෙන් සොරාගෙන බෑගයක දමාගෙන විකිණීමට රැගෙන යමින්සිටියදී වව්නියාව වෑන් රථ ගාලේ රියැදුරන් පිරිසක් විසින් අල්ලාගෙන වව්නියාව මූලස්ථාන පොලිසියට බාර දී තිබූ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම පිළිමය වටිනාකම රුපියල් 55,000 වන බව කෝවිලේ පූජකවරයා පොලිසියට පවසා ඇතැයි කියති.

 



අදහස් (2)

යුද හමුදා සෙබළා අදාල නැති දෙයක් කරලා

නන්දන Monday, 15 May 2023 08:57 AM

දැන් කොහොමහරි ආයෙත් ජාතිවාදය අවුස්සන්නයි හදන්නේ. එතකොට ඡන්දේ කිට්ටු වෙද්දී රට බේරගන්න ආයෙත් අවසාන අවස්ථාවක් උදාකරගන්න පුළුවන්නේ... ඕවාට මිනිස්සු අහුවෙච්චි කාලේ ගියා හැබැයි...

:       4       7

සුරේෂ් Monday, 15 May 2023 01:56 PM

දෙයියෝත් විකුණන් කන ආර්ථිකයක් අපිට ලැබිලා තියෙන්නේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site