IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


යුද හමුදා විශේෂ කාන්තා සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
'කාන්තා සංවර්ධනය හා තිරසර සාමය' යන තේමාව යටතේ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකාය සංවිධානය කළ විශේෂ කාන්තා සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (4) පැවැත්විණි. 

 
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් කාන්තා වෘත්තීකයන් 450 දෙනෙකුට අධික පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි අතර විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය විසින් මෙහිදී ප්‍රධාන දේශනය පවත්වන ලදී. 
 
යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක ඇතුළු යුද හමුදා නිළධාරීන්ද, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කාන්තා නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.


 

 



අදහස් (2)

යුද හමුදා විශේෂ කාන්තා සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

prabha Wednesday, 05 December 2018 02:56 PM

අන්න ජනාධිපතිතුමාට සුදුසු තැන...

:       30       53

justin Thursday, 06 December 2018 05:46 AM

මේ ඔක්කොම වාසියටයි ප්‍රසිද්දීයටයි සමුළු තිය තියා රටේ ජනතාවගේ සල්ලි ටික නාස්ති කරන එක විතරයි වෙන්නේ.

:       1       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 341 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site