IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


යුද හමුදාපති ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවෙයි

නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (3) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.

එහිදී හමුදාපතිවරයා අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් පිරිනැමූ අතර අමාත්‍යවරයා ද සමරු සිහිවටනයක් පිරිනමා සුහද සාකච්ඡාවක නිරතවිය.

(ඡායාරූප  - ඩික්සන් වසන්ත)



අදහස් (3)

යුද හමුදාපති ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවෙයි

Nuwan Tuesday, 03 September 2019 07:01 AM

රටේ ආරක්ෂාව ගැන මෙලෝ දැනුමක් නැති කෙනෙක් ආරක්ෂක ඇමති, ආරක්ෂාව සහ යුද්ධ ගැන පරිණත කෙනා හමුදාපති. ඉතින් රටක ආරක්ෂාව ගැන මොන කතාද? ලංකාවේ දේශපාලනේ ගැන තවත් උදාහරණයක් තමා මේක. නමුත් කතාව රට සිංගප්පුරුවක් කරන්න. මීට කලින් හිටපු අයත් මේ වගේම වැඩ තමා කලේ.

:       0       134

sugath Tuesday, 03 September 2019 07:10 AM

ආරක්ෂාව ගැන ඉගෙන ගන්න නියම කෙනා මුණගැහිලා තියෙනවා . ඇමතිතුමා මේ අවස්තාව අතහරින්න එපා .

:       0       9

sirimal Tuesday, 03 September 2019 08:24 AM

මේ කතාව අන්තර් ජාලයේ දුටුවෙමි. "බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු රාජකාරියෙන් බැහැරකර කාලතුවක්කු රෙජිමේන්තුවේ රාජකාරි කරමින් සිටි බ්‍රිගේඩියර් අනුරශාන්ත හේවාවිතාරණ යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ වරයා ලෙස පත් කර තිබේ.පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව් කිරීමනිසා ජාතික බුද්ධි අංශ ප්‍රධානියා වූ සිසිර මෙන්ඩිස්ට ඉල්ලා අස්වන්නට විය.එම තනතුරට පත් කරන ලද්දේ විශ්‍රාමික මේජර් ජෙනරාල් රුවන් කුලතුංගය. ඔහු පාබල හමුදාවේ සේවය කළ අයෙකි. එය "වොලිබෝල් ගසමින් සිටි අයෙකු ක්‍රිකට් වර්ල්ඩ් කප් එක ගහන වෙලාවක අපේ කණ්ඩායමේ නායකයා කළා" වැනිය.ශවේන්ද්‍ර තමාගේ ලේකම්වරයා ලෙස පත් කර ගත්තේ කර්නල් හෙෂාන් සිල්වාය.හෙෂාන් සිල්වා යනු ගෝඨාභයගේ හිටපු අධි සහායකය.හමුදා නිලධාරියෙකු තමාගේ ‘අධි සහායක’ ලෙස පත් කර ගන්නේ තමාගේ රහස් රකින තමාට හිතවත්ම නිලධාරියාය. ශවේන්ද්‍ර සිල්වා තමාගේ ආරක්ෂක ප්‍රධානියා ලෙස පත් කර ගත්තේ බ්‍රිගේඩියර් රන්ජන් ළමාහේවාය.ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රැඳැවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධව දැනට ඇප මත සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාගේ සොහොයුරා ය." මේවා ඇත්තද බොරුද කියා අපිනම් දන්නේ නැත.

:       0       119

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 306 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 832 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1260 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site