IMG-LOGO

යුද අපරාධ විමර්ශන අරමුදල් නැවැත්වීමේ සූදානමක්

(ඩේලිමිරර් ඇසුරිනි)

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යුද අපරාධ සහ වගවීම් සම්බන්ධයෙන් ලොව පුරා සිදු කරන වැඩසටහන් 20 කට ආසන්න සංඛ්‍යාවකට දෙනු ලබන අරමුදල් නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර ඇත.

මෙම නිර්දේශය සිදු කර ඇත්තේ අයවැය කළමනාකරණ කාර්යාලයයි. මියන්මාරය, සිරියාව සහ යුක්රේනය සම්බන්ධ වැඩසටහන් සඳහාත්, ඊට අමතරව ඉරාකය, නේපාලය, ශ්‍රී ලංකාව, කොලොම්බියාව, බෙලරුස් රාජ්‍යය, සුඩානය, දකුණු සුඩානය, ඇෆ්ගනිස්ථානය සහ ගැම්බියාව යන රටවල යුද අපරාධ සහ වගවීම් සම්බන්ධයෙන් වැඩසටහන් සඳහාත් මෙසේ අරමුදල් ලබා දීම සිදුවෙයි.

කෙසේ නමුත්, මෙය තවමත් නිර්දේශයක් පමණක් බවත්, අයවැය කළමනාකරණ කාර්යාලයේ මෙම නිර්දේශය සම්බන්ධයෙන්, අභියාචනා කිරීමට අවස්ථාව ලබා දෙන බවත්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසා ඇත.



අදහස් (2)

යුද අපරාධ විමර්ශන අරමුදල් නැවැත්වීමේ සූදානමක්

පචඩෝබි Saturday, 28 June 2025 01:17 PM

දැන් පචයෝ කියයි අපි තමයි විරුවෝ බේරා ගත්තේ කියලා....

:       13       10

Chathuri Saturday, 28 June 2025 06:24 PM

ලොකයේ බඩ ගින්නෙන් පෙලෙන දුප්පත් දරුවන්ගේ ආධාර සියල්ලක්ම නතර කෙරුවා. ඒවා නැවත ක්‍රියාත්මක කර මේ යුද්ධයට දෙන ආධාර නතර කරන්න. අතේ සතේ නැහැ.. ඇමරිකාව දෙන නිසා මිලියන ගණනින් ගහ ගන්නවා. ඇමරිකාවේ වෙසෙන වැඩ කරන මිනිසුන්. රෝබෝලා වගේ. මැරීගෙන වැඩකරලා ගෙවන බදු මුදලින් මේ රටවල් මරා ගන්නවා. මේවා නතර කෙරුවොත් අපිටත් ලොකු සහනයක් ලැබෙනවා. ලන්කාවට දුන්නු සියලුම ආධාර නාකිමයිනා ඇතුලු සියලුම ගොබ්බයෝ ටික හිතුවාට හොරා කෑවා. ආසියාවේ ලොකුම හොර හිඟන පොහොසතුන් ඉන්නේ ලන්කාවේ... දැන්නම් රට යන විදියට මේ පවුල හිඟන තත්වෙට වැටෙන්න ළඟයි. හොරාකාපුවා දෙන්න වෙනකොට...

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 186 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site