IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


යුද්ධය ඇති - පාප්තුමා කියයි

ඊශ්‍රායල හමුදා සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර හටගත් යුද ගැටුම වහා නවත්වන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා යළිත් වරක් දෙපාර්ශ්වයෙන්ම ඉල්ලීමක් කර තිබේ.

යුද්ධයෙන් සිදුවන්නේ ජීවිත හානි සහ විනාශය පමණක් බවත්, එයින් ලබන ජයග්‍රහණයක වටිනාකමක් නැති බවත් ෆ්‍රැන්සිස් පාප්තුමා පෙන්වා දී තිබේ.

පාප්තුමන් මේ බව පෙන්වා දුන්නේ ශාන්ත පීටර් චතුරස්‍රයේ දේව මෙහෙයට සහභාගී වෙද්දීය.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමුදා මෙහෙයුම් ආරම්භ කළේ පසුගිය 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමෙන් පසුවය. මේ වනවිට දෙපාර්ශ්වය අතර ගැටුම්වලින් 1,400 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

යුද්ධය ඇති - පාප්තුමා කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 162 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1690 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site