IMG-LOGO

යුද්ධයට බිය වී සිටි ඇතැම් මන්ත්‍රීන් දැන් සාමයට බය වෙලා

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මුලින් යුද්ධයට බය වී සිටි ඇතැම් මන්ත්‍රීවරුන් දැන් සාමයට බයවී සිටින බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


"පොඩි හරි දීප්තියක් පෙනෙනවා නම් ඒක ගන්නැයි උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා.රටේ ජනතාව මන්ද පෝෂණයට ඇද දාපු උදවිය දැන් ආණ්ඩුව පළිගන්නවා යැයි කියනවා.තමන්ගේ ඥාතීන් හිත මිතුරන් සැමරීමේ අයිතිය නැති කරන්න නීතියකට බැහැ.අපගේ සමගිය හරහා බොහෝ අයගේ දේශපාලන වඳවීම ඇතිවෙනවා.සමානකම් වලට වඩා වෙනස්කම් ඉවසා දරා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය අප විසඳා ගත යුතුයි.අප සංවර්ධනය මෙන්ම සමගිය එකට ඉදිරියට ගෙන යනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (4)

යුද්ධයට බිය වී සිටි ඇතැම් මන්ත්‍රීන් දැන් සාමයට බය වෙලා

ගුණරත්න Friday, 22 August 2025 03:36 PM

යුද්ධය නිසා නොවෙයි මහත්තයා දැන් අපි බය, අපි බය කන්ටේනර් එකක් කියනකොට. මොනවා තියෙනවද දන්නේ නැහැ ඒවා ඇතුලේ..

:       12       145

[email protected] Friday, 22 August 2025 03:40 PM

ඔහ්... අපිට මතකයි ඔයා යුද්දෙ කාලෙ ඉස්සරහින්ම හිටියා. මේ JVP ජාතියේ වීරයෙක්.

:       75       179

Nishan Saturday, 23 August 2025 08:37 AM

තමුන්නාන්සේලාද සාමය උදා කලේ? රටම දන්නවා උතුරේ යුද්දෙට ආවඩමින් දකුණේ යුද්දේ කලේ කවුද කියලා...

:       0       3

අරවින්ද මොණරවිල Saturday, 23 August 2025 08:51 AM

රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලියේ කසළ යෝධයින්ගෙන් යන්නේ කොහේද කියලා ඇහුවා කියන්නේ මල්ලේ පොල් වගේ උත්තර, පවු අප්පා... අනාථ වුණු තරමක්...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 10962 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 275 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 200 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site