
(ප්‍රදීප් කුමාර)
වවුනියාව නගරයේ ධවනය වෙමින් තිබු යතුරු පැදියක් හදිසියේ ගිනිගෙන විනාශ වී තිබේ.
කෙසේ වෙතත් මෙහිදී යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් නිරුපද්‍රිතව මෙම අනතුරින් බේරි ඇත.
අදාල යතුරු පැදිය ගිනි ගන්නා අවස්ථාවේ එහි අඹු සැමි යුවළක් හා ඔවුන්ගේ කුඩා දරුවාද එහි ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් වහාම යතුරු පැදියෙන් ඉවතට පැන ගින්නෙන් බේරි තිබේ.
අවට සිටි පිරිස් එක්ව යතුරු පැදියේ හට ගත් ගින්න පාලනය කර ඇති අතර යතුරු පැදියේ කාර්මික දෝශයක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවට විශ්වාස කෙරේ.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරු පැදිය ගිනි ගෙන දැවේ