IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


යුගදනවි-සොබාදනවි බලාගාර නිරීක්‍ෂණය කරති

(යොහාන් භාසුර)

මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවකින් යුත් යුගදනවි විදුලි බලාගාරයේ කටයුතු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු පිරිසක් අද (30) නිරීක්ෂණය කළහ.

මෙගාවොට් 350 ක ධාරිතාවකින් විදුලි උත්පාදනය කළ හැකි සොබාදනවි විදුලි බාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට ද අමාත්‍යවරයා ඊයේ එක්විය.

මෙම අවස්ථාවන්ට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. වී. චානක සහ ඉන්දික අනුරුද්ධ යන මහත්වරු ද එක්වූහ.  



අදහස් (9)

යුගදනවි-සොබාදනවි බලාගාර නිරීක්‍ෂණය කරති

Rasika Friday, 30 September 2022 12:59 PM

ඔය වැඩබැරි ටාසන්නල දෙන්නා පැත්තකට කරලා ඔබතුමා මෙච්චර කල් කරා වගේ තනියම වැඩේ කරගෙන යන්න

:       4       146

Asanga Friday, 30 September 2022 01:14 PM

කාගෙත් බොරු රඟපෑමෙන් මඩිය තරකරගන්නවා විතරයි. අන්තිමට රටට ඉතිරිවෙන්නේ නොගෙවිය හැකි ණය කන්දක්...

:       81       16

BamunuarachchiSaturday, 01 October 2022 07:17 AM

ජෙප්පෝ කිසිම දෙයක හොඳ පැත්ත දකින්නේ නැහැ. කරන හැමදෙම් දකින්නේ හා ඔවුන්ගේ වාග්මාලාවේ තිබෙන්නේ කොරන්න බැහැ , පාඩුයි, නැහැ, කොමිස් ගහවි වැනි පරාජිත වැකි ටිකක්.සාම්පුර් විදුලිබලාගාර ඉඳිනොකිරීම හා ඒ නිසා රටට තිබෙන පාඩුව ගැන කතා කොරන්නේ නැහැ නොරොච්චෝලේ, යුදඟනාව විදුලිබලාගාර ඉඳි කිරීමෙන් ගහපු කොමිස් ගැන කතා කොරනවා. කිසිම දිනක වීදුරුවේ වතුර පිරී ඇති කොටස දකින්නේ නැහැ හිස් කොටස විතරයි දකින්නේ. මේවන් මිනිස්සු උදේ මුලිච්චි වෙන්න හොඳ නැහැ. දවසම කාලකන්නි වෙනවා.

:       15       91

JayalathhaamiSunday, 02 October 2022 08:16 AM

ජෙප්පො විතරක් නොවෙයි ඇයි කුරුට්ටො උන්දැලා ජෙප්පන්ට එහා කාළකණ්නියෝ .අපේ ගමේ මිනිස්සු කියනවා කියලා ආරංචි තියෙන්නෙ මම ඇතුළු උන්දැලා දැක්කොත් දවසම නොවෙයි සතියම මූසල වෙනවා කියලා

:       4       12

sharm warn Friday, 30 September 2022 01:26 PM

තියෙන ගල් අඟුරු බලාගාරෙත් කොට කොට දුවන්නේ. තව කොහෙන් හරි කබල් මැෂින් ටිකක් ගෙනත් ගාණක් කොටාගන්න වගේ.. නිරීක්ෂණ චන්ද්‍රිකා නම් යයි... ලංකාවෙයි, ලෝකෙ වටෙයි. වැඩ නම් ජෝන්බාස්ට වත් ගොඩගන්න බැරිවෙලා... තවත් රැවටෙන්න එපා මිනිසුනි..!

:       91       19

Prabha Saturday, 01 October 2022 10:23 PM

උපදෙස් ඕනෑනම් ඩීවී චානක ඉංජිනේරු තුමාගෙන් විතරක් ගන්න. රටට සුබ අනාගතයක්...

:       0       0

Kumar (Gulf) Sunday, 02 October 2022 12:25 AM

Another "Norochchole" one more white elephant, all the corruption under the sun.

:       54       8

KAHAWITA Sunday, 02 October 2022 04:30 AM

අලි බබා සමග හොරු ටික

:       0       2

Gamini Sunday, 02 October 2022 07:23 AM

Marikkar's job is to take CEB's scope of work under Lanka Transformers. Marikkar is the CEO of Lanka Transformers. All CEB top management is controlled by Lanka Transformers via Marikkar. Marikkar is responsible for destroying CEB with their senior managers. One of his close associates is on the left-hand side of him in the first picture.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site