යුක්රේන හමුදාපති ජනරාල් වැලෙරි සලුස්නි එම ධුරයෙන් ඉවත් කර කිරීමට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තීරණය කර තිබේ.
වැලෙරි සලුස්නි, යුක්රේන හමුදාපති ලෙස කටයුතු කරමින් සිටියේ, 2021 වසරේ ජුනි මාසයේ සිටය. රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපයේ, ජනරාල් සලුස්නි සහ ජනාධිපති සෙලෙන්ස්කී අතරේ මත ගැටුම් පැවැති බව ද වාර්තා විය.
ජනාධිපති සෙලෙන්ස්කිට අවශ්‍ය වී ඇත්තේ යුක්රේනයේ රුසියන් පාලනය යටතේ ඇති ප්‍රදේශ හැකි ඉක්මනින් යළි ආක්‍රමණය කිරීමය. කෙසේ නමුත්, කෙසේ නමුත් හමුදා ප්‍රධානියාගේ ස්ථාවරය වී ඇත්තේ ආයුධ ශක්තිය නොමැතිව රුසියානු පාලන ප්‍රදේශ ආක්‍රමණය කිරිම අසාර්ථක උත්සහයක් වනු ඇති බවය. මත ගැටුම් උත්සන්න වූයේ ඒ අනුවය.
(ඒ.එෆ්.පී.)
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (11) ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම
කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බසයක් කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්රදේහයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් අට දෙනකු මියගොස් තවත් 37දෙනකු තුවාල ලබා ඇතැයි පො
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
යුක්රේන හමුදාපති ධුරයෙන් නෙරපා දැමේ
අරවින්ද මොනරවිල Friday, 09 February 2024 02:51 PM
මෝඩයෙක් රාජ්‍ය නායකයා කරගත්තු විට ඒ රට ඉක්මණින්ම වැනසෙනවා. ඒකට මෑතකදී ලැබුණු හොඳම උදාහරණය තමයි ලංකාව හා යුක්රේනය. මේ රටවල් දෙකම විනාශ වුනේ පත්කර ගත් මුග්ධ අණුවන ජනාධිපතිවරු දෙන්නෙක් අතින්...
Nishantha Saturday, 10 February 2024 12:05 PM
ඔබලා කවදාවත් බලයට එන්නෙත් නෑ. ආවොත් රට තවත් වලපල්ලට යනවා හැර රටට ලැබෙන දෙයකුත් නෑ...!