(ගයාන් සූරියආරච්චි)
යුක්ති මෙහෙයුමට සමගාමීව අද (18) කළ මෙහෙයුමකදී කඩු 6 ක්, මන්නයක්, කිනිස්සක්, තහනම් පිහි 2 ක්, වාහන 11 ක්, සමග පුද්ගයන් 1061 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
එහිදී අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් 5 දෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම විශේෂ මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 322 ක්, අයිස් ග්‍රෑම් 11 ක්, ගංජා ග්‍රෑම් 160 ක්, ඈෂ් ග්‍රෑම් 13 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘යුක්තිය’ තව.් 1061 ක් අල්ලයි
Perera Monday, 19 February 2024 10:00 AM
ඔය අල්ලලා තියෙන ඇල්ලිල්ලට දැන් ඉතින් ලංකාවේ කුඩු ව්‍යාපාරය 50%ක් වත් අඩුවෙලා තියෙනවද?