(යොහාන් භාසුර)
නත්තල් නිවාඩුවෙන් පසුව 'යුක්තිය' මෙහෙයුම නැවත ආරම්භ කළ ඊයේ (27) රට පුරා මෙහෙයුම්වලදී සැකකරුවන් 1422 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 35 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරුවන් තුන්දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 37 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් එම අමාත්‍යංශය කියයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 73 දෙනෙකු ද ඊයේ අත්අඩංගුවට ගත් බව කී එම නිලධාරියා එහිදී හෙරොයින් ග්‍රෑම් 347 ක්, අයිස් ග්‍රෑම් 827 ක් සහ ගංජා කිලෝ 5 යි ග්‍රෑම් 475 ක් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
97
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’යුක්තිය’ තවත් 1400 ක් අත්අඩංගුවට ගනී
Lanza Thursday, 28 December 2023 11:36 AM
තවම මාව අල්ලන්න බැරි වුණානේ... මේ ලංසා..
Kazi Shajahan Thursday, 28 December 2023 02:29 PM
කෝ තාම මීගමුව පැත්තේ ලොකුම කුඩු මුදලාලියා ඇල්ලුවේ නැහැනේ...?
ලන්සා Friday, 29 December 2023 12:39 AM
හලෝ ,ඔයාට මොකක්ද මගෙත් එක්ක තියෙන ප්‍රශ්නේ? මගේ කුඩු නිදහස් කලේ රටේ ඉහළම පුද්ගලයා. රාජපක්ෂ උතුමාණන්. එතුමාටත් අභියෝග කරන්නද මේ හදන්නේ? මේ ගැන දන්නවා නම් දුවගෙන ඇවිල්ලා කණපිට ගහයි. අපිත් එක්ක හැප්පිලා ඇට කටු කඩා ගන්නේ නැතිව, කට වහගෙන ඉන්න... හරිද? මම ආයේ කියන්නේ නැහැ...!