(ඉන්දිකා රාමනායක)
යකඩ බැරලයක දිය නාමින් සිටි පුද්ගලයකු අකුණු අකුණු සැර වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කලවාන පෑබොටුව ප්‍රදේශයේ පදිංචි (42) පදිංචි පුද්ගලයෙකි.
අකුණු සහ වැස්ස පවතින අතරතුර මෙම පුද්ගලයා යකඩ බැරල් එකකින් දියනාමින් සිටියදී අකුණු සැර වැදී ඇති කලවාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.
සිද්ධියෙන් මිය මියගිය අයගේ බිරිඳ ද තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යකඩ බැරලයෙන් දිය නාද්දී අකුණු සැරින් මරුට
Bacilona Sunday, 26 February 2023 09:19 AM
අකුණු ගහනකොට අය්න් වෙන්න දන්නේ නැද්ද. අනික අකුණු වැදිලා මැරෙන්න හොඳනැතිලු. ඔබට නිවන්සුව පතමු.
පැරකුම්Sunday, 26 February 2023 10:02 AM
අකුණ කියන්නේ දුරතියා එනවා දැකලා අයින් වෙන්න පුළුවන් එකක් නොවන බව දන්නේ නැද්ද? අකුණු වැදිලා මැරෙන්න හොඳ නැත්නම් මැරෙන්න හොඳ ක්‍රමය මොකක්ද?
උපාසක Monday, 27 February 2023 11:15 PM
කොහොමත් කව්රුවත් මැරෙන්න හොඳ නෑ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වල හැටියට. සියළු සත්වයෝ සුවපත් වෙත්වා... නිවන් දකිත්වා.
SanthuSunday, 26 February 2023 03:18 PM
මැරුණායින් පස්සේ මොකක්ද හොඳ නරකක්...?
පිටිගල මිලානෝ Sunday, 26 February 2023 11:39 AM
වැහි නැති හෙන වදින්න ඕනෑ හැත්ත බුරුත්තම තවම නිදැල්ලේ… අනේ දෙවියනේ රටට කරපු දේට හෙන හතක්ම වැදියන්…!