(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කැස්බෑව දියගම පාරේ පිහිටි පෞද්ගලික ආයතනයක යකඩ උණු කරන බොයිලේරුවෙන් ගිනියම් වූ යකඩ කැබලි පිටතට විසි වීම නිසා එහි සේවය කරන ඉන්දියන් ජාතිකයින් හත්දෙනෙකු පිලිස්සුම් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
කැස්බෑව පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
432
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
238
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යකඩ බොයිලේරුවේ කෑලි විසි වී 7ක් රෝහලේ
lankaputha Monday, 07 August 2023 09:32 AM
ඔවුන්ගේ ප්‍රතිකාරවලට සහ රජයේ රෝහල්වලට මුදල් ගෙවන්නේ කවුද. ඔවුන් අපේ බදු මුදල් පරිභෝජනය කරනවා
Karunajeewa Monday, 07 August 2023 11:14 AM
ලංකාවේ මිනිස්සුන්ට විරැකියාව.. ඉන්දියන් කාරයෝ මෙහෙ වැඩ කරනවා.. විදෙස් ආයෝජන කියා ඔවුන්ගේම මිනිස්සු මෙහෙ ගෙනත් වැඩ කරවා ගන්නවා...
මහීලාල් Monday, 07 August 2023 12:35 PM
මේ ඩිදුවීම්ට බොයිලේරුවක් සම්බන්ද වී නැත. යකඩ උනු කරනා උදුනක සිදුවූ අනතුරකි.