
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කාබනික කැට පොහොර නිෂ්පාදනය කෙරෙන විශාලතම කර්මාන්ත ශාලාවක් පන්නල, එලිබ්ච්චියේ දී අද (30)ප්‍රදේශයේ දී විවෘත කෙරිණි.
කොරියානු රජයට අයත් කැට පොහොර නිෂ්පාදන සමාගමක් වන Hyosong OnB සමාගම විසින් 100% පරිසර හිතකාමී කාබනික කැට පොහොර නිෂ්පාදනය කිරීම මෙම කර්මාන්ත ශාලාවෙන් සිදු කරයි.
මෙම කර්මාන්තශාලාව මුළුමනින්ම අධිතාක්ෂනික උපකරණවලින් සමන්විත වන අතර, කාබනික කැට පොහොර නිෂ්පාදනය සඳහා රොබෝ තාක්ෂණය පවා යොදාගෙන තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ගුණාත්මකභාවයෙන් ඉහළ කාබනික කැට පොහොර වාර්ෂිකව මෙට්‍රික් ටොන් 1800ක් මෙම කර්මාන්තශාලාව මඟින් නිෂ්පාදන කිරීමට නියමිතය.
Hysong OnB කැට පොහොර සමාගමේ නව කර්මාන්ත ශාලාව විවෘත කිරීමෙි අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකාවේ දකුණු කොරියා තානාපති වූන්ජින් ජියෝන්ග් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහත්වරු ද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යකඩ දෑතින් පෝර හදන කම්හලක් ඇරෙයි
Liyanage Monday, 30 January 2023 01:35 PM
මේ අවුරුද්දෙත් කුඹුරු ටික පාළු කරයිද?
sharm warn Monday, 30 January 2023 02:11 PM
මේ පොහොර දේශීය පරිභෝජනයට විතරද? අපනයනය කරන්නේ නැද්ද?
dhamneth Monday, 30 January 2023 03:47 PM
තවත් සමාගමක් එකතු කරගෙන සපුගස්තැන්නේ යූරියා පොහොර කම්හලකුත් ආරම්භකළානම් තවත් හොඳයි.
Prase Monday, 30 January 2023 06:42 PM
ජවිපයයි, වෘත්තීය සමිතියි පාරට බහින්න ඕක වහන්න කියලා... කොරියාවට රට වික්කා කියලා...