IMG-LOGO

මේ ළමයා කොහින්දෝ රෝද තුනෙන් ඇහින්දෝ

(රංජිත් රාජපක්ෂ)

තලවකැලේ හින්දු කොවිල අසල ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් තුල බිළිදියක අතහැර දමාගොස් සිටියදි  හමුවූ බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත පෙරේරා මහතා පැවසිය.

ත්‍රිරෝද රථය දිනපතා කොවිල අසල ගාල් කර තැබෙන බවත්, නගරයේ පිරිසිදු කිරිමට පැමිණි තලවකැලේ ලිදුල නගර සභාවේ සේවකයන්  ත්‍රිරෝද රථය තුළ කුඩා දරුවකු හඩන ශබ්දය ඇසි ඒ පිලිබදව සොයා බැලිමේදි ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ බිලිදියක් සිටින බවට දැක ඒ පිලිබදව තලවකැලේ පොලිසිය දැනුවත් කර ඇත.

දින 12-14 පමණ වයසැති බිළිඳිය මනා ශරිර සෞඛ්‍යයකින් සිටින බවත්, එම බිලිදියට තලවකැලේ පොලිස් නිලධාරිනියකුගෙන් මව් කිරි ලබා දි එම බිලින්දිය ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත භාරදුන් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

 



අදහස් (5)

මේ ළමයා කොහින්දෝ රෝද තුනෙන් ඇහින්දෝ

දීප්ති Monday, 09 January 2023 02:32 PM

කව්රු උනත් දරුවා දාලගිහින් තියෙන්නේ කුමක් හෝ ප්‍රශ්නයක් නිසානේ. ආර්ථික ප්‍රශ්න, පව්ල් ප්‍රශ්න, පියෙක් නැති දරුවෙක් හෝ යම් ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් මේ විදියට හෝ දරුවා ආරක්ෂා කාරීව දාලගියපු එක ගැන සතුටු වෙන්න ඕනේ. වෙන අම්මලාවගේ දරුවන්.....

:       0       11

P.k Kamal nisantha Tuesday, 10 January 2023 09:31 AM

මේ නානව අපිට හදාගන්න ගන්න පුලුවන්ද උදවු කරන්න

:       0       1

Irangani Pushpalatha Wednesday, 11 January 2023 05:37 AM

ඒ බබා අපිට දෙන්න බැරිද

:       0       1

Irangani Pushpalatha Wednesday, 11 January 2023 05:39 AM

ඒ බබාව අපිට දෙන්නකෝ

:       0       1

sampath Thursday, 12 January 2023 05:50 PM

බබෙක් ගන්න නම් ඒ් දරුවගෙ දෙමාපියන් සිටිනම් ඒ් දෙමාපියන්ගෙ කැමැත්ත එක්ක පරිවාස වාර්තවක් පරිාවස නිලදාරියගෙන් අරගන්න ඔනෙ ඒ් සියල්ල සමග සුදුසුකම් ලත් නීතීඥ වරයෙක් මර්ගයෙන් දිසා අධිකරනයෙ නඩුවක් පවරල දරුව කුල වද්ද ගෙනෙ එමට ඉල්ලන්න පුලුවන්. හැබැයි එකෙදි සලකල බලනව අවිවාහක යුවලක්ද එසේම් දෙදෙනගෙම කැමැත්ත තියෙනවද දරුව පෝෂනය සහ නඩත්තුවට ප්‍රමානවත් අදායම් මාර්ග තියෙනවද දරුව වෙනුවෙන් දේපොලක් වෙන් කරන්න ඇති හැකියව වගෙ දේවලුත් බලපානව එහෙම නැතිව ලමයි අරන් අමරුවෙ වෙටෙන්න එපා. තැරව්කරුවන්ට අහු වෙලා අන්තිමට හිරෙ යන්නයි වෙන්නෙ . මෙ වගෙ ඩෙවල් වෙන්නෙ ලිංගික අද්‍යපනයෙ දුර්වල කම නිසායි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site