දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේ දී ද බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සමබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත්,ගාල්ල,මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 පමණ තරමක වැසි ඇති විය හැකියි.
නැගෙනහිර හා ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රිකයේත් තැනින් තැනට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝසතු මස 28 වන් දින් සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්නයේ අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. අද දින් (30) දහවල් 12:11 මන්නාරම, වවුනියා ත්‍රිකුණාමල සහ මුලතිව් දිස්තික්කවලට හිරු මුදුන්ව පවතී.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේ වැස්ස තවත් දින කීපයක් ඉදිරියට
Channa Wednesday, 30 August 2023 09:26 PM
එහෙනම් හෙට සිට වහින එකක් නැහැ