IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මේ වසරේදී නීතී විරෝධි ගිනි අවි 1064 ක් අත්අඩංගුවට



(ඉන්දිකා රාමනායක)


 2018 වසර තුළ දිවයින පුරා  පොලිස් කොට්ඨාස මට්ටමින් කළ  නීතී  විරෝධි ගිනි අවි වැටලීම් වලින්  ගිනි අවි 1064 ක් අත්අඩංගුවට ගත් බව  පොලිස් මුලස්ථානය කියයි.


  මෙම ගිනි අවි සමග සැකකරුවන් 865 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.


මෙම ගිනි අවි අතර ටී 56 ගිනි අවි191 ක්,  පිස්තෝල 30 ක්,   ඒ කේ 47  ගිනි අවි 1 ක්, රිපිටර් ගිනි 6 ක්, බෝර 12 ගිනි අවි 55 ක්,  ගල්කටස් ගිනි අවි 34 ක්,  රිවෝල් 3.8 වර්ගයේ පිස්තෝල 22 ක්,  බදින තුවක්කු 632 ක්,    වෙනත් ගිනි අවි 93 ක් වන බව  රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.


 2018.1.1 දින සිට 2018.11.30 දින දක්වා  මෙම ගිනි  වැටලීම්  සිදුකර  තිබුණි.



අදහස් (1)

මේ වසරේදී නීතී විරෝධි ගිනි අවි 1064 ක් අත්අඩංගුවට

ravi Wednesday, 02 January 2019 12:31 PM

මොනවා.. කොහොම වුනත්.. පොලීසිය නම් තමන්ගේ රාජකාරී කටයුතු කරමින්, කැපීපෙනෙන බව සහතිකවම දකින්න තියනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site