IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මේ විවිධ ආණ්ඩු කළ වැරදි නිවැරදි කරන යුගයයි

(අංජුල මහික වීරරත්න)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වලට රුපියල් කෝටි පහක කෘෂි උපකරණ බෙදා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්මාන්තයට තරුණ ප්‍රජාව ආකර්ශනය කර ගැනීමේ පියවරක් වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන හතක ආරම්භ කළ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන මේ වනවිට ඉතාමත් සාර්ථක ව ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

ජදුර කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයට හා කච්චිගල්ආර ඇඹුල් කෙසෙල් සැකසුම් කලාපයට ජලය ඉසින යන්ත්‍ර, පසු අස්වනු නාස්තිය අවම කරලීම සඳහා වන ප්ලාස්ටික් ඇසුරුම් උපකරණ, කෘෂි හානි වැලැක්වීම සදහා අවශ්‍ය වන ආරක්ෂිත දැල්, හා මුල්‍යමය වියදම් සඳහා අවශ්‍ය වන මුල්‍යමය ප්‍රතිපාදන ඇතුළු රුපියල් කෝටි පහක් වටිනා උපකරණ කට්ටල කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා බෙදා දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ රට පාලනය කළ විවිධ ආණ්ඩු විසින් කළ වැරදි නිවැරදි කිරීමට යුගය උදාවී ඇති බවයි.

 



අදහස් (5)

මේ විවිධ ආණ්ඩු කළ වැරදි නිවැරදි කරන යුගයයි

Kumara Sunday, 28 January 2024 01:42 PM

අපිත් ඡන්දයක් එනකල් බලාගෙන ඉන්නේ මෙච්චර කල් කරපු වැරදි නිවැරදි කරන්න​.

:       1       13

ravin Sunday, 28 January 2024 02:01 PM

ඇත්තද? එහෙනම් නිදහස ලැබුණු දා සිට දේශපාලනයෙන් මුදල් හොයපු අයගේ වත්කම් හා බැරකම් ටිකත් හොයන්නකෝ... ඊට පස්සේ එදාමෙදාතුර බදු අයකරගත්තා නම්...? කාටද ආඩම්බර..?

:       1       6

තරුණ ප්‍රජාව Sunday, 28 January 2024 02:55 PM

විවිධ ආණ්ඩු කළ වැරදි, නිවැරැදි කරන්නේ ජනතාවට ඇරලා. ඒකයි හැමෝටම තියෙන පුරස්නේ...

:       1       6

Ruwan R Sunday, 28 January 2024 03:28 PM

ඡන්දයක් එන‌‌කොට ඔහොම කතා අහලාම ඇතිවෙලා දැන්...!

:       1       4

fairoos Sunday, 28 January 2024 05:19 PM

ඡන්දයක් තිබ්බොත් ඕවා ජනතාව තීරණය කරයි... ඔහේලා නිකන් මහන්සි වෙන්න ඕනෑ නැහැ...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site