IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘‘මං යන්නෙ නෑ‘‘

තමා කිසිදු අවස්ථාවක  ආණ්ඩුවට එකතු නොවන බව එක්සත් ජනරජ පෙරමුණු නායක හා පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඇතැම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා අද සිදු කර තිබූ ප්‍රචාර සත්‍යයේ තොර බව ද රණවක මහතා කියා සිටියි. 
ලංකාදීප එසැන වෙබ් අඩවිය ඒ මහතාගෙන් කළ විමසීමේ දි කියා සිටියේ කිසිදු හේතුවක් නිසා එක්සත් ජාතික පක්ෂය හෝ ආණ්ඩුව සමග එකතු නොවන බවයි.



අදහස් (7)

‘‘මං යන්නෙ නෑ‘‘

Chamil and Saturday, 29 June 2024 09:46 PM

උබල ඔක්කොම දැන් එලියට ගිහින් ඉවරයි, අමුතුවෙන් යන්න දෙයක් නෑ.ජරා දේශපාලන හැත්තට අහුවෙන්න දැන් රටේ අහිංසක මිනිස්සු නෑ!

:       57       61

vijith Saturday, 29 June 2024 09:48 PM

හොදාකාරවම දන්නවා පරාදයි කියලා හොද තීරණයක්

:       50       61

Janahitha Sunday, 30 June 2024 06:40 AM

යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි

:       8       6

nanda Sunday, 30 June 2024 12:16 PM

ඔබත් ඡන්දෙට ඉදිරිපත් වෙලාම?බලන්න. එතකොට ඔය උණ සනීප වේවි. අද වෙනකොට පක්ෂ කීයක හිටියද?

:       1       3

Prabha Sunday, 30 June 2024 12:17 PM

යන්නේ නැද්ද? නැතිනම් ගන්නේ නැද්ද?

:       1       3

P.F Goonawardene Sunday, 30 June 2024 02:30 PM

කව්ද එන්න කියන්නේ.....

:       1       4

de silva Sunday, 30 June 2024 10:25 PM

ජ වී පෙන් පටන්ගත් ඔබ රටේ තිබෙන සියලුම ප්‍රධානපෙලේ පක්ෂ සහ සන්ධාන නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිට ඇත ,කණගාටුවට කරණය උගත්කමක් , බුද්ධියක් තිබෙන රටට වැඩක් කළහැකි දේශපාලකයෙක් වන වන ඔබ , වරින් වර පිල් මාරුකිරීම නිසා දේශපාලන අහිකුන්ටකයකුගේ තත්වයට වැටීම නිසා , ඉදිරියේ බලයට පත්වන රජයකට ඇතුල්වීමට හෝ පාර්ලිමේන්තු යාමත් අවදානම් අඩියකට වැටීමය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site