IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මං ද්විත්ව පුරවැසියෙක් නොවේ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා ද්විත්ව  පුරවැසියකු නොවේ යැයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නයන වාසලතිලක මහතා පාර්ලිමේන්තුවේ මංගල කතාව කරමින් පැවසීය.

තමාට තිබෙන්නේ ලංකාවේ පාස්පෝට් එකක් යැයිද වාසලතිලක මහතා කීය.

චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පුරප්පාඩුව සඳහා පත්වූ වාසල තිලක මහතා පාර්ලිමේන්තුවේ පළමු කතාව පවත්වමින් මේ බව සඳහන් කළේය.

තමා 2019 වසරේ දී දේශපාලනයට පිවිස බදුලු ජනතාව වෙනුවෙන් මහත් සේවයක් කරමින් සිටින්නේ යැයිද වාසල තිලක මහතා සඳහන් කළේය.



අදහස් (5)

මං ද්විත්ව පුරවැසියෙක් නොවේ

chinthaka Wednesday, 24 January 2024 07:14 PM

ඒවා අපිට ප්‍රශ්නයක් නැහැ... ඔයාට අපේ ඡන්ද නැත. මාලිමාවට ජයවේවා!!!

:       0       0

saam Wednesday, 24 January 2024 09:26 PM

ද්විත්ව පුරවැසියෙක් උවත් නොවුනත් වරදක කර ඇතිනම් දඩුවම් ලැබෙනවා. ද්විත්ව පුරවැසිබාවය යනු වරදක් කර පැනයාමට / වරදින් බේරීමට හෝ නිදහස් වීමට සහතිකයක් නොවේ

:       0       0

abaran Thursday, 25 January 2024 01:22 AM

ද්විත්ව පුරවැසියෙකුට ශ්‍රී ලංකා ගමන් බලපතක් තියාගන්න පුළුවනි . එනිසා එකෙන් කොහොමද ඔය ද්විත්ව පුරවැසියෙක් නොවේ කියන්නේ ?

:       0       2

Perera Thursday, 25 January 2024 04:27 AM

ද්විත්ව පුරවැසිභාවය තීරණය වන්නේ තමන් සතුව තිබෙන විදේශ ගමන් බලපත්‍රයෙන් නොවෙයි

:       0       1

chandima Thursday, 25 January 2024 05:11 AM

ද්විත්ව පුරවැසි උනාම ලංකාවේ පාස්පෝට් එකකුත් තියාගන්න පුළුවන්නේ ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site