(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවේ හිතුවක්කාර ගමන අවසන් කරන විප්ලවීය වෙනස මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය.
ජනමතයට මුහුණ දීමට නොහැකි ආණ්ඩුව තවදුරටත් මැතිවරණය මගහැරීමට විවිධ උපක්‍රම යොදමින් සිටින බවත් අත්තනායක මහතා සඳහන් කළේය.
හැකිනම් ජනමතයට මුහුණ දෙන්නයි ආණ්ඩුවට අභියෝග කරන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
මෙවර පළාත් පාලන ආයතන තුන්සිය තිස් හයක් සඳහා සමගි ජනබලවේගය තරග කරන බවත් එම සියලු ආයතන වල බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය මැතිවරණ ව්‍යාපාරය මෙහෙවන බවත් ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේ ඡන්දෙන් ආණ්ඩුවෙ ගමන අවසන් කරනවා
දාස Monday, 23 January 2023 04:05 PM
මහ මැතිවරනයකින් ඔය ලමයගෙ ගමනත් අවසානයි, ආයිමත් අර2015 පැන්න වගේ රංගොජා ගෙ , ඔඩොක්කුවට පැනල හුරතල් වෙවී ඉන්න.
අබිලින් Monday, 23 January 2023 05:56 PM
ඒක ඇත්ත මොකද මේ උන්නැහේ හදන්නෙ ආණ්ඩුව වෙනස්කර රටට ගැලපෙන පාලනයක් නොවෙයි ඒනිසා තමයි එහෙම කියන්නෙ නැත්නම් කරන්න ඕන රටම කාබාසිනියා කල රාජපක්ෂ පරම්පරාවම දේශපාලනයෙන් ඉවත්කර දැමීම නේද මෙයැයිට එහෙම කරන්න බැහැ මොකෑ කියනොවා නම් 2014 අවසානයේ මයිනගෙ ආණ්ඩුවෙ සුව ඇමති වුන නිසා .මහත්තයෝ අපිනම් හිතන්නේ ඔහේල ඔක්කොම එලවා දමන්න තමයි
ravin Monday, 23 January 2023 04:41 PM
මෙයාගෙත් කාලය ඉකුත්වී ඇත. කොහොමත් ගිය ගිය පැත්ත පරාදයි.
fairoos Monday, 23 January 2023 05:03 PM
කවුරු බලයට ආවත් කමක් නැහැ මේ පොහොට්ටුවේ සෙට් එකට ආපහු ඡන්දේ දෙන අයටනම් කතා කරලා වැඩක් නැහැ.
පිටිගල මිලානෝ Monday, 23 January 2023 05:21 PM
මයිනගේ කූඩුවට පැනලා අවසන් ගමන් ගිය ගිරවෝ…. ඔයා කොහොමද ඒක කරන්නේ…?
Nimal Monday, 23 January 2023 06:02 PM
රට ගොඩනැගීමට බල ඉල්ලා සිටිනවු දේශපාලකයන් සහ පවතින දේශපාලනය නිසාත්, රටේ කිසිදු දියුණුවක් නොමැති නිසාත් රටේ පුරවසියන් මේවනවිට දේශපාලනය සහ දේශපාලකයන් පිළිකුල් කරතිබේ. පුරවැසියන්ගේ වචනයෙන් කිවහොත් "අපෝ දේශපාලකයෝ මතක් කරන්න එපා" යන්නාවූ තැනට රටේ දේශපාලනය සහ දේශපාලකයන් පත්ව තිබේ. ඉදිරි ජාතික මැතිවරණයකදී රටේ පුරවැසියන් කල යුත්තේ කුමක්ද යන්න වූ පැනයට පිළිතුරු දී රටට වෙනසක් ලබාදීමට පුරවැසියන් මේවනවිට සුදානමින් සිටි.
Chathuri Monday, 23 January 2023 06:10 PM
ආන්ඩුව ඒ විදියටම තියෙනවා. නාකි බයියො. හොර හැතිකරේ. මේ චන්දෙන් එන චන්දෙන්. හිර කුඩුවට යන්න ජම්පර් මහා ගන්න. මුන්ට ලැජ්ජාවක් තියෙන වානම් මේ දුප්පත් රටෙ දේවල් හොරා කයිද. මුන්ගෙ පිරිමි කම කොහෙද තියෙන්නෙ දන්නෙනැහැ. ඒකත් ස්පා එකේද දන්නෙ නැහැ. මුන් කරපු අපරාදෙට මේ රටට. මුන්වහම ගහන්න ඕන මහ චන්දෙ කාලේදි ප්‍රතිපල කියන්න කලින්. ගුවන්තොටුපල. මුහුදු යාත්‍රා වසා තබන්න ඕන. කොයිතරම් හිගා කැවත් මුන්ට කඩේ යන හිවල්ලු තවත් ඉන්නවා
Saththaya Monday, 23 January 2023 09:27 PM
ඔබ අයින් වුනොත් තමා ඒ ගමන අවසන් වෙන්නේ . ඒකනේ ඇත්ත .
de silva Tuesday, 24 January 2023 06:33 AM
මොන පක්ශෙන් ඉල්ලුවත් ඔබ වැනි පරන දූශිත දේශපාලකයන්ට මෙවර ජනතාවගෙන් බහුතරයක් මනාපෙ නොගසන බව සිහි තබාගන්න
sharm warn Tuesday, 24 January 2023 09:15 AM
පෝෂණ මලු දීල ආගම ජාතිය වෙනස් කරන්න හදයි. NGO කාරයො ලන්කාවට කෙලවෙල තියෙන එකෙන් උපරිම ප්‍රයොජන ගන්නව මේ දවස් වල රැවටෙන්න එපා.