IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මුං ගොවීන්ට හොඳ කලක්

 

(අංජුල මහික වීරරත්න)

ලංකාවෙි පවුල් 14000කට  මුං වගාව සඳහා රුපියල් 18000 බැගින් ආධාර ලබා දීමට ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත විම්ලෙම්ද්‍රා ෂාරන්(Wimlemdra sharan) මහතා කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී කෘෂි කර්මාන්තයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.

අතිරේක ආහාර බෝග වගාව සඳහා ප්‍රමුඛත්වය  ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙන බැවින් මුං වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගය ලබා දෙන ලෙස කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෙම ආධාර ලබාදීමට ලෝක ආහාර සංවිධානයේ එකඟත්වය පළ කර ඇත.



අදහස් (0)

මුං ගොවීන්ට හොඳ කලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 5 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 591 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site