
(නිමන්ති රණසිංහ)
ගම්පොළ ප්‍රදේශයේ දින අටක බිළඳකුගේ මාරණයක් වාර්තා වන බව සෞඛය අංශ පවසයි.මෙරටින් වාර්තා වූ ලාබාලතම කොවිඞ් මරණය එය බව රජය නිවේදනය කර තිබේ.
මෙම බිළිඳ මරණයට පත්ව ඇත්තේ ඉකුත් මැයි මස 27 වැනිදා බව කොවිඞ් මරණවලට අදාළව රජය නිකුත් කළ නිවේදනයේ සදහන් වී ඇත.
රජය මෙතෙක් නිවේදනය කළ කොරෝනා මරණ අතරින් වයස අවුරුදු 09ට අඩු දරුවන් 03 දෙනකු මේ වන විට මියගොස් ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය ස`දහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් අනුන්ගේ මල්කඩන් විකුණනවා ඇති කොරෝනා ලේබල් ගහලා.. මිනිස්සු කුලප්පු කරලා බටහිර රටවල් ගොඩදාගන්න එපා.