(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)
ආනයන ඉන්දියන් බිත්තර මිල අඩු කරන විට දේශීය බිත්තර මිල වැඩි කර ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
පසුගිය දිනවල රුපියල් 40, 45 දක්වා මිල අඩු වී තිබුණු දේශීය බිත්තරයක මිල අවුරුදු සමයේදි රුපියල් 50 ත් 60 ත් දක්වා ඉහළ දමා ඇති පාරිභෝගිකයෝ වැඩි දුරටත් කියා සිටිති.
අවුරුදු සමයේදී ජනතාවට අවශ්‍ය බිත්තර හිඟයකින් තොරව ලබා දීමේ අරමුණින් හා ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඉන්දියන් බිත්තරයක මිල රුපියල් 42 සිට රුපියල් 36 දක්වා අඩු කිරීමට ලංකා සතොස පියවර ගත්තේය.
COMMENTS
බිත්තරේ මිල පාලනය කරන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටේම ප්‍රශ්න විසඳන්නේ ?
මම ගම් බිත්තර විකුණන්නේ 50න්...
ඉතින් ආනයන බිත්තර ගන්නකෝ... මොකක්ද ප්‍රශ්නය?