
(ඉන්දිකා රාමනායක)
වැල්ලවත්තේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකුගේ ක්‍රෙඩිට් කාඩ්පත සොරාගෙන රුපියල් ලක්ෂ 5 ට අධික මුදල් හා රන් බඩු මිළදී ගත් සැකකරුවෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු එම ව්‍යාපාරිකයා වසර 20 ක් පමණ කාලය සිට ඇසුරු කරන ඔහුගේ හොඳම මිතුරා බවද පොලිසිය පවසයි.
කෝටිපති ව්‍යාපාරිකයා හා සැකකරු වන මිතුරන් වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලක මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහි දී සැකකරු ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පත සොරාගෙන ගොස් රන් බඩු හා මුදල් ලබාගෙන ඇති බවද පොලිසිය පවසයි.
ක්‍රෙඩිට් කාඩ්පතෙන් රුපියල් ලක්ෂ 4 ක වටිනා රන් බඩු හා මුදල් ලබාගෙන ඇති බවට ව්‍යාපාරිකයා පොලිසයට කළ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා සැකකරු වන ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිතුරාගේ ක්‍රෙඩිට් කාඩ් පතින් රන්බඩු මිලදීගත් අයෙක් අත්අඩංගුවට