IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මැතිසබේ වෙනසට ලොක්කෝ හතරක් විරෝධයේ: මහලේකම්ට ලිපියක්



(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ ප්‍රතිව්‍යුහගතකරණ  කමිටු යෝජනාවට එහි ප්‍රධානීන් සිවු දෙනකුද සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.

එසේ විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපි බාරදී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය  සඳහා මෙම කමිටුව පත් කරනු ලැබුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසිනි. එහි  අවසන් වාර්තාව ඉකුත්දා කතානායකවරයාට බාර දෙනු ලැබීය.

කමිටු වාර්තාවට පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම දැනටමත් සිය විරෝධය පළ කර ඇත.

යෝජනාවලියෙන් පාර්ලිමේන්තුවේ සියලුම සේවකයන්ට බරපතළ  අසාධාරණයක් වන බව එකී  දෙපාර්තමේන්තු පෙන්වා දෙයි. මෙම ප්‍රතිව්‍යුහගතකරණ  යෝජනාව සම්බන්ධයෙන් එහි සෙසු ප්‍රධානීන්ද ඉදිරි දිනවල සිය මතය මහලේකම්වරියට  දැනුම් දීමට නියමිතය.

 

 

 



අදහස් (1)

මැතිසබේ වෙනසට ලොක්කෝ හතරක් විරෝධයේ: මහලේකම්ට ලිපියක්

Abilin Friday, 07 November 2025 03:59 PM

දැන් පේනවා නේද අවුරුදු 76 ක්ම රටේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා...

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site