
(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ මහජන පුස්තකාලය ඉදිරිපිට අද (4) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ වැඩි වැදී ඇත්තේ අම්බලන්ගොඩ පෝරඹ පදිංචි පනස් හතර හැවිරිදි මාලු ව්‍යාපාරිකයෙකි.
මාලු ව්‍යාපාරිකයා යතුරු පැදියකින් යමින් සිටියදී රතු පැහැති මෝටර් රථයකින් පැමිණි නාදුනන පිරිසක් මේ පුද්ගලයාට වෙඩි තබා බලා ගොස් ඇත.
වෙඩි වැදුණු පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කළ බවත් ඔහුගේ තත්ත්වය බරපතල බවත් පොලීසිය කියයි.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1969										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මාළු ව්‍යාපාරිකයාට අම්බලන්ගොඩදී වෙඩි තබයි
eresh S kumara Tuesday, 04 November 2025 11:07 AM
කොඩිතුවක්කුගෙ වාහනෙ වත්ද?