IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


මාස අටට සංචාරකයෝ දාසය ලක්ෂය පන්නති

(අංජුල මහික වීරරත්න)

මේ වසරේ සැප්තැම්බර් 17 වන විට විදේශීය සංචාරකයන් 1,656,916 ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි රජය සඳහන් කරයි.

සංචාරකයන්ගේ පැමිණීම වැඩි කිරීම සඳහා වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය සරල කරමින් රටවල් 40ක සංචාරකයන්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කිරීම වැදගත් සංධිස්ථානයක් බව රජය ප්‍රකාශ කරයි.

මෙම වසරේ මුල් මාස 8 තුළ පමණක් සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදායම ඇමරිකා ඩොලර් මිලියන 2290 ක් වන අතර, එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 5.7 %ක වර්ධනයකි.

 



අදහස් (1)

මාස අටට සංචාරකයෝ දාසය ලක්ෂය පන්නති

ගුණරත්න Monday, 22 September 2025 02:24 PM

මේ පත්තරේම තියෙනවා විශේෂාංග ලිපියක් සංචාරකයෝ මෙච්චරක් ආවා වුනත් ආදායම බැහැලා කියල, කොහොමද එහෙම වුනේ? පාණ්ඩු පාක්ෂිකයෝ කියන විදියට හොරකමුත් නැහැ. එත් ආදායම බැහැලා

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31839 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14300 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11170 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 237 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1174 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 336 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site