IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මාලිමා මැති ඇමති වත්කම් ප්‍රසිද්ධ කිරීමෙන් සැබෑ ජනතා ප්‍රේමය දැකගත හැකි

(නිමල කොඩිතුවක්කු)

වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත්කිරීමෙන් මාලිමා රජයේ මැති ඇමතිවරුන්ගේ සැබෑ ජනතා ප්‍රේමය පාක්ෂිකයන්ට සහ ජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව උදා වූ බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර  මහතා පැවසිය.

2023 පහුගිය රජය විසින් සම්මත කරන ලද දූෂණ විරෝධී පනත හේතුවෙන් මාලිමා රජයේ මැති ඇමතිවරුන්ගේ වත්කම් ප්‍රමාණය රටට හෙළි වූ බවත් ඔහු සඳහන් කළේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර  මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ(18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර  මහතා තවදුරටත් මෙසේද කීවේය.
“ඔවුන් නිසා තමයි  වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත්කරන්නේ කියලා මාලිමා රජයේ  ඇමතිවරයෙක් ප්‍රකාශ කර සිටිනවා. එය සම්පූර්ණ අසත්‍යයක්. තවම බොරු කියන එක නවත්වලා නැහැ. 2023 පහුගිය රජය විසින් සම්මත කරන ලද දූෂණ විරෝධී පනත නිසා තමයි  ඒ සියලුදෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඕනම කෙනෙකුට ගන්න පුළුවන් ආකාරයට විවෘත කර තිබෙන්නේ. එය මේ ආණ්ඩුවෙන් කළ දෙයක් නොවේ, පහුගිය ආණ්ඩුව කාලයේ සිදුවූ දෙයක්.



අදහස් (1)

මාලිමා මැති ඇමති වත්කම් ප්‍රසිද්ධ කිරීමෙන් සැබෑ ජනතා ප්‍රේමය දැකගත හැකි

Nandalal DE SILVA - France Thursday, 18 September 2025 09:58 PM

අනේ පව්...කයිය නොගහ ඉන්නවා හලෝ ... ඔය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළා කියන හැම බයියාම ඇත්ත කිව්වාද කියා කොණ්ඩය බැඳපු චීනෙක් තියා අද උපන් චීන දරුවෙක් වත් විශ්වාස කරන්නේ නැහැ !!! ඔය බයියො පිටරට පොදි බැඳගෙන ඉන්න මුදල්, ගොඩනැගිලි එහෙම ඔය ලිස්ට්වල අපේ ආච්චිවත්, සීයාවත් කවදාවත් දැකලා නැහැලු... ඇස් දොස්තර බලන්න කියලා මගේ නැන්දා කෙනෙක් කියනවා .... අනේ මෙහෙම හුටපට !!!

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 964 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site