IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


මාධ්‍යවේදීන්ට අනතුරු ඇඟවීම් එපා

(සුජිත් හේවාජුලිගේ)

අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතා අපරාධ පරීක්ෂණ දෙපා‍ර්තමේන්තු වෙත කැඳවීම, සමස්ත මාධ්‍යවේදීන්ටම කරන අනතුරු ඇඟවීමක් හා මර්දනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  පැවැසීය

මෙසේ සිදුකරන මාධ්‍ය මර්දනය තමා තරයේම හෙළා දකින බවද ඹහු කීය

මර්දන නීතිවලට එරෙහිව සටන් කළා යැයි කියන දේශපාලන ව්‍යාපාරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙළාදකින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි



අදහස් (8)

මාධ්‍යවේදීන්ට අනතුරු ඇඟවීම් එපා

wedage Tuesday, 25 November 2025 03:17 PM

ඔය බබලා හිටපු අගවිනිසුරුවරිය පාර්ලිමේන්තුවට ගෙන්න හැදුවා මතකයි

:       3       19

SUPUN CHAMARA Tuesday, 25 November 2025 03:17 PM

මේව දකිනකොට හිනා යන්නෙ නැද්ද

:       2       18

වින්සන්ට් කජ්ජා Tuesday, 25 November 2025 03:17 PM

අනතුරු ඇඟවීම් නැතුව කෙලින්ම පෝද්දල ජයන්ත, ලසන්ත, එක්නැලිගොඩ අයට වගේ සැලකුවනම් හරි, නේද ..!!!...

:       3       29

සෙනෙවිරත්න Tuesday, 25 November 2025 03:33 PM

ආණ්ඩුව 88/89 භීෂණ යුගයකට පාර කපාගන්න උපරිම උත්සාහ කරනවා. ජෙප්පො දන්නවා බලය සීඝ්‍රයෙන් ගිලිහෙන්න පටන් අරන් කියලා.

:       32       7

මැක්සාTuesday, 25 November 2025 04:15 PM

ගුණරත්න, ලැජ්ජනැති වැඩ කරන්න එපා අනුන්ගේ නම් වලින් ලියලා.

:       1       8

රනේ Tuesday, 25 November 2025 03:44 PM

අයියෝ ඇයි ඒ? ඔයාල ලසන්තලට කරපු විධිය අපිට බෑනේ ඉතින්..?

:       2       23

දිනේෂ් Tuesday, 25 November 2025 03:53 PM

මාධ්‍යවේදීන්ට හිතුමතේ වැඩ කරන්න දිය යුතු නෑ, නියාමනය කල යුතුමයි

:       2       21

චින්තක Tuesday, 25 November 2025 04:05 PM

ඔයාලනම් අනතුරු අගවා අගවා හිටියේ නැහැ, කෙලින්ම පරලොව යැව්වනේ, පොද්දල ජයන්ත, එක්නැලිගොඩ ලසන්ත

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 107 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site