
(යොහාන් භාසුර)
මාදැල් ධීවර කර්මාන්තයට යාන්ත්‍රික උපකරණ භාවිතාකිරීම තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් පුත්තලම දිස්ත්‍රිකක්යේ මහවැව තොඩුවාව මාදැල් ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාව කොළඹ ධීවර අමාත්‍යංශය ඉදිරිපිට අද (17) විරෝධතාවක් දැක්වූහ.
එහිදී ධීවරයන් ධීවර කර්මාන්තය පිහිටි මාලිගාවත්ත ප්‍රදේශයේ මාර්ගය අවහිරකිරීම නිසා වාහන තදබදයක් ද ඇති විය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මාදැල් ධීවරයෝ කොළඹ විරෝධයේ